රනිල් රාජපක්ෂලාගේ පජාත ජාතික ප්‍රතිපත්ති හරහා ඛනිජ සම්පත විනාශ වීමට නියමිතයි.

රජය විසින් ප්‍රකාශයට පත්කර තිබෙන ජාතික ඛනිජ ප්‍රතිපත්තිය හරහා රටේ ඛනිජ සම්පත කුණු කොල්ලයට ඉන්දියාව වෙත පවරාදීමේ කුමන්ත්‍රණයක් පිළිබඳව ඊයේ  පැවති මාධ්‍ය හමුවකදී පෙරටුගාමී සමාජවාදී පක්ෂ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ හෙළිදරව් කළා. ඒ නව ප්‍රතිපත්තිය හරහා රජය සතුව තිබුණු ඛනිජ සම්පත් පිළිබඳ අයිතිය ඉඩම් හිමියන් වෙත පවරා දීමට නියමිතයි. ඒ හරහා කිරීමට සූදානම් වන්නේ ඛනිජ සම්පතක් තිබෙනවා බවට  හඳුනාගන්න ප්‍රදේශය කුණු කොල්ලයට විවිධ දේශීය හවුල්කාරීත්වයක් තියෙනවා කියන සමාගම් හරහා ඉන්දියාවට ලබාදීමයි .

මේ ක්‍රියාවලිය හරහා සිදුවීමට නියමිත ඇත්තේ විශාල විදේශ විනිමයක් උපයා ගැනීමට හැකියාව තිබෙන මේ ඛනිජ සම්පත පජාත ආකාරයෙන් ඉන්දියාව සතු වීම බව එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පුබුදු ජයගොඩ ප්‍රකාශ කර සිටියා.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...