71 විරුවන් ඉතාලියේ Brescia සැමරුම් ලබයි ..

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ඉතාලි කමිටුව සංවිධානය කළ 55 වන අප්‍රේල් විරු මරුව අප්‍රේල් 11 වන සෙනසුරාදා Brescia (COBS) වෘත්තීය සමිති ශාලාවේදී පවත්වනු ලැබුවා.

මෙහිදී ප්‍රධාන දේශනය පැවැත්වීම සඳහා පක්ෂයේ මධ්‍යම කාරක සභික චමිර කොස්වත්ත සහෝදරයා සම්බන්ධ වූ අතර ඉතාලියේ අනෙකුත් නගර නියෝජනය කරමින් එම නගරවල සහෝදර සහෝදරියන් සූම් තාක්ෂණය ඔස්සේ සමරුවට සම්බන්ධ වීම ය .

මෙවර සමරුවට සහභාගි වී සිටි පිරිස අතර 71 අරගලේ අත්දැකීම් ලද සහෝදරවරුන් දෙදෙනෙකු සහභාගි වී සිටීමත් ඔවුන්ගේ අත්දැකීම් සමුරුවේදී බෙදා හදා ගැනීමත් සුවිශේෂී සිදුවීමක් වුණා .. පනස් පස් වසරක ඉතිහාසය එසේ අප හා බෙදා ගත්තේ මානෙල් රත්නායක සහ ප්‍රේමසිරි යන සහෝදරවරුන්ය .

සමරුවේ දී තමන් ලද සජීවී අත්දැකීම් බෙදා ගනිමින් 

Share post:

Popular

වෙනත් පුවත්

PSTA: පැරණි කූඩුවකට අළුත් නමක්

ශ්‍රී ලංකාවේ නව පනත් කෙටුම්පතේ නම “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා...

ටෙස්ලා පියාඹන කාරයක් නිපදවයි

ප්‍රමුඛ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගම...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හැමෝටම කලින් සඟසතු කරයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කර ජාතික අධ්‍යාපන ආයතනය...

කාවන්තිස්ස ඇතා මියයයි

කාවන්තිස්ස හස්තිරාජයා මීට සුළු මොහොතකට පෙර මියගොස් තිබෙන බව...