නේපාලයේ දී අතුරුදහන් වූවන්ගේ ප්‍රමාණය ඉහළට 

අගෝස්තු 26 වන දින ටිබෙටයට මායිම්ව පිහිටි රසුවා දිස්ත්‍රික්කයට  ග්ලැසියරයක් කඩා වැටීමෙන් ජලය, අයිස්, පාෂාණ සහ මඩ විශාල වශයෙන් ගලා යාමෙන්  ඇතිවූ ගංවතුර තත්ත්වය හේතු කරගෙන ජීවිතක්ෂයට පත් වූ පිරිස නමසීයකට වැඩි බව තහවුරු කරගෙන තිබෙනවා. තුරුදහන් වී ඇති ප්‍රමාණය දිනපතා වැඩිවන අතර ින් දැනට හඳුනාගෙන ඇති දත්ත වලට අනුව හාරදහකට වැඩි පිරිසක් මේ වන විටත් කිසිදු තොරතුරක් නැති තත්ත්වයට පත්වී සිටිනවා.  මේ හදිසි ගංවතුර තත්ත්වය හේතු කරගෙන  ගම්මාන, පාලම්, මාර්ග සහ ජල විදුලි බලාගාර ගසාගෙන ගොස් ඇත. 

හදිසි තත්ත්වය හමුවේ  එම ප්‍රදේශයේ ජල විදුලි ව්‍යාපෘති  උමං මාර්ගවල  සේවය කරමින් සිටි අවම වශයෙන් සේවකයින් 933 දෙනෙකු පමණ තවමත් එම උමං තුළම සිරවී ඇති බවට අනුමාන කෙරෙනවා. අයහපත් තත්වය හමුවේ ඔවුන්ව ගලවා ගැනීම සඳහා විශාල වෙහෙසක් යොදමින් ක්‍රියාත්මක වීමට සිදුවී තියනවා. අද අගෝස්තු මාසෙ තිස් එක් වන ද ,ගත වී ඇති කාලය දින හතරකි.  

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...