ගෝල්ෆේස් අරගලයට සහාය පළ කළ විප්ලවවාදී තරුණ සංවිධානය සහ නව දිල්ලි  විශ්ව විද්‍යාල සිසුන්ට  එරෙහිව ඉන්දීය රජයේ මර්දනය

අද දින ඉන්දියාවේ නවදිල්ලි නුවරදී නවදිල්ලි වේලාවෙන් පස්වරු 3.30ට විප්ලවවාදී තරුණ සංවිධානය සහ නව දිල්ලි  විශ්ව විද්‍යාල සිසුන් එක්ව ශ්‍රී ලංකාවේ ගෝල්පේස් අරගලයට   සහාය දක්වමින්  සංවිධානය කරන ලද උද්ඝෝෂණ ව්‍යාපාරය  පොලිසියේ මැදිහත් වීමෙන් කඩාකප්පල් කරන ලදී . උද්ඝෝෂණකරුවන් කීපදෙනකු නවදිල්ලි පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර  විප්ලවාදී තරුණ සංවිධානය විසින් (KYS) Krantikari Yuva Sangathan – Revolutionary Youth Organization පුවත්පත්  සාකච්ඡාවක් පවත්වා තිබේ.

අසල්වාසී රටේ සිදුවන දේශපාලන අරගලය සහ ඒ අරගලයේ ආශ්වාදය ඉන්දියානු ජනතාව විඳිනවාට ඉන්දීය ආණ්ඩුව කැමති නැහැ.සහය පළ කිරීමට වුව ඉඩ නොතියා එය මර්දනය කිරීම සහ උද්ඝෝෂකයන් අත්අඩංගුවට ගැනීමෙන් ඉන්දියානු රජය පෙන්වා දෙන්නේ එයයි.

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...