ණයක් ලැබුනොත් කන්න තියෙයි නැත්තං ඉතිං හුප්පේ තමයි

ඉදිරියේදී ආර්ථික අර්බුදය වහන්න විවිධ දේවල් පෙන්නන්න ආණ්ඩුවට සිද්ධවෙන බව පෙරටුගාමී සමාජවාදී ක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පවසනවා. මුල් කාලයේ කොරෝනා වසංගතය පෙන්වමින් ආර්ථික අර්බූදය වහගන්න උත්සාහ කරපු ආණ්ඩුව දැන් යුක්රේන් රුසියානු යුද්ධය පෙන්නන්න පටන් අරන් ඇති බව අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් දුමින්ද නාගමුව පෙන්වා දුන්නේ ඉන්ධන මිල ඉහළ යෑම මෙතනින් නොනැවතී තවදුරටත් ඉදිරියේදී මිල ඉහළ යෑමට ඇති බවයි. පවතින ලෝක අර්බුදය හමුවේ ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉදිරියේදිත් ඉහළ යන බවත් ඊට සාපේක්ෂව ලංකාවේ නැවතත් ඉන්ධන මිල වැඩි කරන්න සිදුවෙන අතර ඊට සමගාමීව අනෙකුත් සේවා සහ බඩු මත යළි යළිත් මිල ඉහළ යෑම් සිදුවීමට නියමිත බව ද ඔහු ප්‍රකාශ කර සිටීයා.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...