අපිට පුළුවන් ඕන නම් මොහොතකින් මේවා කුඩුපට්ටම් කරලා දාන්න

සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරනව   සෑම  වැඩිහිටියෝ 4 දෙනෙක්ගෙන් එක්කෙනෙක් සායනික ප්‍රතිකාර ලැබිය යුතු මට්ටමේ මානසික ආතතියන් වලට ලක් වෙලා ඉන්නවා කියලා. ඒ වාර්තාවට අනුව ම අපි මේ තත්ත්වය හිතලා බැලුවොත් අවසානයේ අපිට වෙලා තියෙන්නෙ කුමක්ද පවතින  ක්‍රමය අපිව පිස්සන් බවට පත් කරලා තියෙන එක.

අපෙන් හැමදාම ඇහුවේ විවිධ සංවිධාන වලින් අපිට සල්ලි හම්බෙනවද මේ විදිහට කතා කරන්න කියලා. කන්ඩනය වූ  මුල් අවස්ථාවේදී අපෙන් ඇහුවා එල්ටීටීඊ එකෙන් සල්ලි හම්බෙනවද කියලා. සමහර අවස්ථාවල දී අපෙන් ඇහුවා අල්කයිඩා එකෙන් සල්ලි හම්බ වෙනවද කියල. සමහරු අපිට කිව්වා  බැසිල්ගෙන් සල්ලි හම්බ උනා කියලා.මේ  විදිහට ගත්තහම සමාජයේ මිනිසුන්ගේ ප්‍රශ්න කතා කරද්දි හැමදාම චෝදනාවක් එල්ල කරනවා කාගේ හරි සල්ලි අරගෙන මේවා කරනවා කියලා. පැහැදිලිවම මේවා එහෙම දේවල් නෙමෙයි මේවා සමාජය වෙනුවෙන් අපි විසින් පවරාගත්  අපේම කොන්ත්‍රාත්. මේ සමාජය සමාජවාදී සමාජයක් බවට පත් කරන්න සාධාරණ සමාජයක් බවට පත් කරන්න.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව කාවන්තිස්සගේ බෙල්ල කපන් ගියා

අනාගත පරපුර වෙනුවෙන් සංරක්ෂණය කර තියන්න කියා  ආණ්ඩුව කාවන්තිස්සගේ...

ආණ්ඩුවේ අලුත් ඛනිජ ප්‍රතිපත්තිය බිලිගන්න නැගෙනහිර වෙරළ තීරය

ආණ්ඩුවේ අලුත් ඛනිජ ප්‍රතිපත්තිය හරහා සමාගම් අතර බෙදා දෙන්නට...

PSTA: පැරණි කූඩුවකට අළුත් නමක්

ශ්‍රී ලංකාවේ නව පනත් කෙටුම්පතේ නම “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා...

ටෙස්ලා පියාඹන කාරයක් නිපදවයි

ප්‍රමුඛ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගම...