අධිකරණයට අපහාස සිද්ධවෙන්නේ විධායකයේන් – කුමාර් ගුනරත්නම්

පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ අතර එම මාධ්‍ය සාකච්ඡාවට එම පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුනරත්නම්, අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ, සංවිධායක ලේකම් සේනාධීර ගුණතිලක සහභාගි විය.

නොවැම්බර් 9 වන දා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට පැවැති උද්ඝෝෂණයකදී අධිකරණයට අපහාස කිරීම සහ අධිකරණ දේපළවලට හානි කිරීම යන චෝදනා මත දුමින්ද නාගමුව ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ඊයේ දිනයේ දී කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ. මෙම වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වීමට මාධ්‍ය හමුව කැඳවා තිබුණු අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුනරත්නම් ඒ පිළිබඳව අදහස් දැක්වීය.

Share post:

Popular

වෙනත් පුවත්

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක් 

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...