පනත් සම්මත වෙන්නටත් ප්‍රථම පොලිස් රාජ්‍යයක සෙවණැලි

වර්තමාන රජය විසින් හඳුන්වා දීමට යන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත (PSTA) සහ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත (POCA) සම්මත වීමටත් පෙර පොලීසිය ජනතාව සම්බන්ධයෙන් ක්‍රියා කරන ආකාරය දෙස බලන විට රට මූලික මිනිස් අයිතිවාසිකම් කඩවන “පොලිස් රාජ්‍යයක්” දෙසට ඇදගෙන යන බව බේකරි අවකාශය නියෝජනය කරන විරාජ් ලියනආරච්චි පවසනවා .

බේකරිය අවකාශය නියෝජනය කරන සේනාධීරට සිදුවූ පොලිස් අසාධාරණයක් සම්බන්ධයෙන් ඔවුන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තියනවා . එසේ තිබියදීත් සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් පැමිණ ඔවුන්ගේ ආයතනය අසල රැඳී සිටිමින් බියවැද්දීමක් (පොලිස් භීෂණ ය ) නිර්මාණය කරමින් සිටින බව ඔහු සඳහන් කළා . ඔවුන් රජයට එරෙහිව නිර්මාණය කරන වාර්තා චිත්‍රපටය හෝ විවේචන නිසා ඔවුන්ව මීළඟ “බිල්ල” බවට පත් කර ගැනීමට පොලීසිය උත්සාහ කරන්නේදැයි සැකයක් පවතින බව විරාජ ප්‍රකාශ කරනවා.

Share post:

Popular

වෙනත් පුවත්

ජෛවමිතික දත්ත හැඳුනුම්පතට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක්

මෙරට ජනතාවගේ ජෛවමිතික දත්ත ඉන්දීය ආයතනයකට ලබාදී ඩිජිටල් හැඳුනුම්පත්...

සටන් කරන බලවේග මර්දන පනත්වලට එරෙහිව එක්වෙද්දී OCA ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කතානායකට

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීරණය...

උද්ධමනය පාලනය වෙනුවට අනාවැකි කියන මහ බැංකුව

ලබන මාසය වනවිට මෙරට උද්ධමන අනුපාතය සියයට 9ක් හෝ...