හදිසි නීතියට මුවාවී ගෝඨාභය ඇතුළු ආණ්ඩුව රාත්‍රි යාමයේ රටේ දේපළ විකුණයි

අද පෙරටුගාමී සමාජවාදී පක්ෂය විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වනු ලැබුවා. ආණ්ඩුව රහසේ අත්සන් කරන ලද ගිවිසුමක් පිළිබඳව ජනතාව දැනුවත් කරන්න. පසුගිය දාහත් වැනිදා මධ්‍යම රාත්‍රියේ කාටත් හොරෙන් අස්සන් කර තියෙන්නේ. රටේ දේපොළ රකින්න ආපු ජනාධිපතිවරයා ඇතුළු මේ ආණ්ඩුව රටේ දේපල හදිසි නීති තත්ත්වයක් යටපත හෙලා රටේ දේපළ විකුණා දැමීම සිදු කරමින් පවතිනවා.

කෙරවලපිටිය LNG විදුලි බලාගාරය ඉදිකිරීම, LNG සැපයුම, පාවෙන තෙල් ගබඩා සංකීර්ණය සහ නල පද්ධතිය. New Fortress Energy නම් ඇමරිකානු සමාගමකට රහස් ගිවිසුමකින් පවරයි.

Share post:

Popular

වෙනත් පුවත්

පාසල් නොමැති දරුවන් 

ඇමරිකන් ඊශ්‍රායල්  ගාසා හි ජන සංහාරක යුද්ධයේදී ළමුන් 21,000...

පාසල් වහන ජනපති

දිවයිනේ පාසල් පද්ධතියෙන් සියයට 18කට ආසන්න ප්‍රමාණයක සිසුන් සංඛ්‍යාව...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම කල් දැමීමෙන් කෝටි ගණනක පාඩුවක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් මෙම වර්ෂයේ (2026) හය ශ්‍රේණිය සදහා...

අලුත් දළදා කරඬුවේ ක්‍ෂුද්‍රමූල්‍ය ණය වින්දිත කාන්තාවන්ගේ ලේ තැවරෙයි

දළදාව තැන්පත් කිරීම උදෙසා කිලෝග්‍රෑම් 86 ක බරින් යුත්...