මර්දනයට එරෙහි ප්‍රංශයේ විරෝධතා

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඇතුළු පොදුජන පෙරමුණු ආණ්ඩුව විසින් ශ්‍රී ලංකාව තුළ ගෙන යන මර්ධනකාරී ක්‍රියාවන්ට එරෙහිව ශිෂ්‍ය සංවිධාන නියෝජිතයින් දේශපාලන පක්ෂ ක්‍රියාකාරිකයින් අනීතික ව සිරගත කර ගෙන සිටීමට විරුද්ධව ඊයේ සැප්තැම්බර් 18 වනදා පැරිස් නගරයේ place de la République හිදී උද්ඝෝෂණයක් පවත්වා තිබේ . මේ සඳහා ප්‍රංශයේ දේශපාලන පක්ෂවල සාමාජිකයන් සහ ප්‍රංශයේ වෙසෙන යුක්තිය සාධාරණත්වය නීතියේ ආධිපත්‍යය අගයන සියලු දෙනා සභාගී වි තිබේ .

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...