ලෝක ජල දිනය මාර්තු 22 දින සමරනු ලැබුවා .

පසුගිය වසර සියය තුළ ගෝලීය ජල පරිභෝජනය හය ගුණයකින් වර්ධනය වී තිබේ . එක්සත් ජාතීන්ගේ පර්යේෂණ වලට අනුව, ජනගහනය, දේශගුණය සහ ආර්ථික සංවර්ධනය යන බලපෑම් හේතුවෙන් වසරකට 1% ක අනුපාතයකින් මේ තත්වය අඛණ්ඩව ඉහළ යමින් පවතින බව පවසනවා .

ජලයේ බහුමානීය වටිනාකම ජලය එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන අරමුණු වලින් එකක් බවට පත් කර ඇත. දශකයේ අවසානය වන විට එක්සත් ජාතීන්ගේ ඉලක්කය පිරිසිදු ජලය හා සනීපාරක්ෂාව සඳහා විශ්වීය ප්‍රවේශයක් ලබා දීම සඳහා පෘථිවිය කැප කරන අතර ලොව පුරා බොහෝ ගංගා සහ විල් විවිධ හේතූන් මත දැඩි දුෂණයට ලක්වී තිබීම මත එම අරමුණ ඉෂ්ට කර ගැනීමේ දුෂ්කරතා මතු වී තිබේ. අනුව ඔවුන් යෝජනා කරන්නේ ගංගා ඇළ දොළ ආරක්ෂා කර ගැනීම සඳහන් නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සිදුවෙන බවයි.

දූෂණය සඳහා විවිධ හේතු බලපාන අතර අපද්‍රව්‍ය බැහැර කිරීමට අමතරව ගංගා ඇළ දොළ වල දූෂණයට ඉවහල් වෙන හේතු අතර, මසුන් ඇල්ලීම, විශාල වේලි සහ කෘතිම ඇළ මාර්ග ඉදිකිරීම , විධ සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් ජල පෝෂක ප්‍රදේශ විනාශ කිරීම ක්‍රමානුකූලව මේ සඳහා බලපෑම් අති කර තිබේ .

Share post:

Popular

වෙනත් පුවත්

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...