Who is Lasantha?

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සනත් බාලසූරියගේ “Who is Lasantha” කෘතිය ජනගත කිරීම ජනවාරි 27 අගහරුවාදා පස්වරු 03ට ,මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේ දී !

ලසන්ත අපට අවසන් වරට මුණගැසුණේ මෙයින් වසර 17කට පෙර, එනම් 2009 ජනවාරි 12වැනි සඳුදා සවස් වරුවේ ය. එදින ඔහු සිටියේ සිය අවසන් සයනයේ සැතැපීගෙන ය.
සිතිවිලි සංවේදනා තවදුරටත් නොදැනෙන තරම් හිරිවැටී, මිදී ගල් වූ හදවත් සහිතව අපි ඔහු බොරැල්ල පොදු සුසානභූමියට ඇරලවා, අප පසුපසින් කිසිවකු ලුහුබඳින්නාක් බඳුව ඇසෙන අපේ ම පියවර හඬට තිගැස්සෙමින් අන්ධකාරය මැද්දෙන් ආපසු පැමිණියෙමු.

අන්ධකාර ඉතිහාස පරිච්ඡේදයක සංඛේතීය සාක්ෂිකරුවා හමුවන්නට ඔබත් එන්න!

Share post:

Popular

වෙනත් පුවත්

කන්වතිස්සගේ මරණය ගැන කුමන්ත්‍රණ කතාවක් ඉදිරියට

කාවන්තිස්ස හස්තියාගේ අභිරහස් මරණය සහ මෙරට වනඅලි ගහනය ඉලක්ක...

ප්‍රංශ ජනතාවගේ අරගලයේ මූලය  

කොල්ලකෑම් ගිනි  තැබීම් වලට එහා ගිය ප්‍රංශ ජනතාවගේ අරගලයේ...

ගුරු පුරප්පාඩු පිරවීම ගැන ගුරු සංගම් කියන කතාව

අද පැවති ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව...

දරිද්‍රතාවය මනින දර්ශක යල් පැනලා

පැරැණි දත්ත හා භාණ්ඩ කූඩ මත පදනම් වූ ගණනය...