ප්‍රගතිශීලී සියලු කොටස් ප්‍රජාත්නත්‍රවාදය දිනාගැනීම සඳහා එක්විය යුතුයි – කුමාර් ගුණරත්නම්

වාමාංශික, ප්‍රගතිශීලී, ප්‍රජාතන්ත්‍ර ලැදි සියලු ජනතාව  ප්‍රජාතන්ත්‍රවාදය දිනාගැනීම සඳහා වූ පළල් ව්‍යාපාරක් වෙත ඒකරාශී විය යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් පවසයි. පසුගිය 9වනදා පැවති උද්ඝෝෂණය අවස්ථාවේ සහ ඊට පෙර පොලීසිය විසින් සිදුකළ අත්අඩංගුවට ගැනීම්වලට අදාළ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු විභාගයෙන් අනතුරුව අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය. ආණ්ඩුව පොලිසිය යොදවා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයන්ට මැර ප්‍රහාරයක් එල්ල කොට ඔවුන් අත්අඩංගුවට ගැනීමට පියවර ගත්තේ ඊනියා දේශප්‍රේමී ආණ්ඩුවේ ඇමරිකානු ගැතිභාවය නිසා යැයි ද ඔහු මෙහිදී පැවසීය.

Share post:

Popular

වෙනත් පුවත්

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...

IMF එක්ක දීගය අතාරින්න සූදානම් නෑලු

ශ්‍රී ලංකාව ළඟා කරගත් ආර්ථික ස්ථායීතාවය ආරක්ෂා කරගනිමින් ආර්ථික...