ලංකාවේ නිරෝධායන දෙපාර්තමේන්තුවෙන් ගත යුතු ප්‍රයෝජන ගත්තා ද?

මගේ අමාශයට මස් කැබැල්ලක් වැටෙන්නයි ඔබේ ආමාශයට මස් කැබැල්ලක් නොවැටෙන හේතුවය ජීව විද්‍යාවෙන් පැහැදිලි කරන්න බැහැ. ජීව විද්‍යාවේ කාර්ය බරය මිනිහෙක්ගෙ තොල් දෙක ලගින් ඉවර වෙනවා. එතනින් එහාට සිද්ධවෙන දේවල් විග්‍රහ කරන්න වෙන්නේ දේශපාලනයෙන් .

Truth Side නාලිකාව පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සහෝදරයා සමඟ කළ වර්තමාන තත්ත්වයන් පිළිබඳ දේශපාලන කතාබහට ඔබට පුළුවන් සවන් දෙන්න.

Share post:

Popular

වෙනත් පුවත්

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...

IMF එක්ක දීගය අතාරින්න සූදානම් නෑලු

ශ්‍රී ලංකාව ළඟා කරගත් ආර්ථික ස්ථායීතාවය ආරක්ෂා කරගනිමින් ආර්ථික...