පෙ.ස.ප ජාත්‍යන්තර කම්කරු දින සැමරුම අන්තර්ජාලය හරහා

“ව්‍යසනයේ බර ජනතාව මත පටවන, ධනකුවේරයන්ගේ ලාභ කඳු රකින, ධනවාදයට එරෙහිව සමාජවාදය! ” යන තේමාවෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කම්කරු දින සැමරුම මැයි මස 1වැනිදා සවස 3.00ට අන්තර්ජාලය හරහා සජීවීව පැවැත්වේ.

එම රැස්වීම සඳහා Front Line Socialist Party Facebook පිටුවෙන් හා Front Line Socialist Party Youtube චැනලයෙන් සජීවීව සම්බන්ධ විය හැක.

http://www.facebook.com/frontlinesocialist

Youtube-www.youtube.com/user/flsocialistparty

Share post:

Popular

වෙනත් පුවත්

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...

IMF එක්ක දීගය අතාරින්න සූදානම් නෑලු

ශ්‍රී ලංකාව ළඟා කරගත් ආර්ථික ස්ථායීතාවය ආරක්ෂා කරගනිමින් ආර්ථික...