Day: February 16, 2023

  • රනිල් ආර්ථිකය ගොඩදාන හැටි – ‘අඛණ්ඩව විදුලිය ඕනනම් වැඩිපුර ගෙවපල්ලා’

    රනිල් ආර්ථිකය ගොඩදාන හැටි – ‘අඛණ්ඩව විදුලිය ඕනනම් වැඩිපුර ගෙවපල්ලා’

    66% කින් විදුලි ගාස්තු ඉහළ නැංවීමට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය ලබාදීමත් සමග විදුලි පාරිභෝගිකයින්ට අඛණ්ඩ විදුලියසපයන ලෙස රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබාදී ඇතැයි වාර්තා වේ. මහජන උපයෝගිතා කොමිෂන් සභාව අනුමත කළ විදුලි ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කිරීමත් සමග දුෂ්කරතාවට පත් වන පාර්ශ්වයන්ට සහන සලසන ලෙස ද ඔහු උපදෙස් ලබාදී ඇතැයි පැවසේ. මෙම විදුලි ගාස්තු සංශෝධනය සිදුවන්නේ 66%න්…

  • දේශබන්ධුට උසාවියේ පෙනී සිටින්නැයි දුන් සිතාසියට එරෙහිව අතුරු තහනමක්

    දේශබන්ධුට උසාවියේ පෙනී සිටින්නැයි දුන් සිතාසියට එරෙහිව අතුරු තහනමක්

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට හෙට (16) අධිකරණයේ පෙනී සිටින්නැයි දන්වා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් දුන් සිතාසි නියෝගය ලබන 28 වැනිදා දක්වා අත්හිටුවමින් අභියාචනාධිකරණයෙන් අතුරු තහනමක් නිකුත් කර තිබෙනවා. නියෝජ්‍ය පොලිස්පති තෙන්නකෝන්ට එරෙහිව කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයේ පැවැත්වෙන මෙම රිට් පෙත්සම විභාගයට ගෙන අවසන් කරන තෙක් එම විභාග කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය තවදුරටත් අතුරු නියෝගයක් නිකුත් කර ඇත.…

  • කූඹියෝ නාට්‍යයෙන් දේශපාලනය විග්‍රහ කරොත් අබ සරණයි – දුමින්ද නාගමුව

    කූඹියෝ නාට්‍යයෙන් දේශපාලනය විග්‍රහ කරොත් අබ සරණයි – දුමින්ද නාගමුව

    ‘කූඹියෝ’ වැනි ටෙලි නාට්‍යය හරහා දේශපාලනය කියවීමට උත්සහ කිරීම අනතුරුදායක බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසනවා. පුවත් වෙබ් අඩවියක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පවසා සිටියේ අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේව සිය පක්ෂය විසින් භාවිතා කරන බවට ‘කූඹියෝ’ වැනි ටෙලි නාට්‍යය ඈඳමින් කරන ප්‍රකාශ පිළිබඳව ජනතාව නැවතත්…

  • 66%ක විදුලි ගාස්තු සංශෝධනය ඊයේ සිට ක්‍රියාත්මකයි

    66%ක විදුලි ගාස්තු සංශෝධනය ඊයේ සිට ක්‍රියාත්මකයි

    අද (16) සිට විදුලිය විසන්ධි නොකරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා. විදුලි බිල වැඩි කිරීම හේතුවෙන් විදුලිය විසන්ධි නොකරන බවයි වාර්තා වන්නේ. 66% කින් විදුලි ගාස්තු ඉහළ නැංවීමට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය ලබා දුන් අතර ඒ අනුව, ඊයේ (15) සිට නව විදුලි ගාස්තු සංශෝධනය ක්‍රියාත්මකයි. නව විදුලි ගාස්තු සංශෝධනය අනුව ඒකක 60 ක්…