Day: June 8, 2022
-
‘අලුත් හොරෙක් ඕනෑ කර තිබේ’
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ. ඔහු ඒ සම්බන්ධයෙන් හෙට දිනයේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බවටද වැඩිදුරටත් තොරතුරු වාර්තාවනවා. 21වැනි සංශෝධනයත් සමඟ ද්විත්ව පුරවැසියන් හට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නොහැකි වුවහොත් බැසිල් රාජපක්ෂ හට සිය අසුන අහිමිව යන අතර ඊට පෙර ඔහු මෙලෙස ඉල්ලා අස්වන බවයි පැවසෙන්නේ.…
-
කංචන විජේසේකර ඉන්දියාවට විදුලිය දෙන්න පනත් සම්මත කරන්න යයි
තරගකාරී ටෙන්ඩර් ක්‍රියා පටිපාටියෙන් බැහැරව විදුලිය ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පහසුකම් සපයන නව විදුලිබල පනත් සංශෝධන කෙටුම්පතට හෙට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරන බව අද විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසා සිටියා. හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර දෙවැනි වර කියවීමේ විවාදයෙන් පසුව සම්මත කර ගැනීමට සූදානම් වන සංශෝධනයට එරෙහිව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය…
-
ඇඟලුම් ක්ෂේත්‍රයේ ලක්ෂ 3කට පමණ රැකියා අහිමිවීමේ අවදානමක්
රටේ පවතින ආර්ථික අර්බුදය සහ ඩොලර් හිඟය හේතුවෙන් අමුද්‍රව්‍ය නොමැතිවීමෙන් කර්මාන්තශා සහ ඉදිකිරීම් පවත්වාගෙන යාම අවදානමකට ලක්ව ඇත. ඇඟලුම්, විදුලි උපකරණ නිෂ්පාදන, කුළුබඩු ආශ්‍රිත නිෂ්පාදන, බේකරි ඇතුළු කර්මාන්ත ගණනාවක් මේ වන විට වැසී යාමේ අවදානමක් ලක්ව තිබේ. ඇතැම් භාණ්ඩ නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය වලින් 90% ක පමණ ප්‍රමාණයක් අපනයනය කිරීමට සිදුව ඇතැයි නිශ්පාදකයෝ පවසති. පවතින උග්‍ර…
-
පාඨලී ස්වාධීන වුණේ ජනාධිපති ‘සිහිනය’ සැබෑ කරගන්නද?
තමා පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස ක්‍රියා කරන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. මේ පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස දැනුවත් කළ බව කී පාඨලී චම්පික රණවක කිසිවකු සමග තරහක් තමාට නැති බවත් ප්‍රතිපත්තියක් අනුව මෙම තීරණය ගත් බවද පැවසීය. තමා ආණ්ඩුවේ ඇමති ධූරයක් ලබා නොගන්නා බවද…