වීඩියෝ News

ආර්ථික උගුලෙන් ගොඩ එන්න රාජ්‍ය ආයතන විකුණන්න  ආණ්ඩුව සූදානම්

ඉදිරි මාස කීපය තුල රාජ්‍ය ආයතන කීපයක් විකුණා දැමීම සඳහා අවශ්‍ය කරන පිඹුරුපත් සකසා ඇති බව අද මාධ්‍ය හමුවකදී  ම්කරු අරගල මධ්‍යස්ථානයේ  කැඳවුම්කරු දුමින්ද...

පියත් නිකේෂලට පහරදුන් හිටපු නියෝජ්‍ය නගරාධිපති  රෝහල් ගතවේ

අරගලයේ සක්‍රීය ක්‍රියාකාරිකයෙකු වූ  පියත් නිකේෂලට  කඩුවෙල හිටපු නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්න ඇතුළු පිරිසක්  පහර දීමේ සිද්ධියක් වාර්තා වෙනවා. ඔහු මෙම මැර ප්‍රහාරයට ලක් වූයේ ඔහුගේ...

කල් ඉකුත් වූ කඳුළු ගෑස් භාවිතා කළ බව පොලීසිය පිළිගනී

පසුගිය කාලයේ උද්ඝෝෂණ සහ  ජනතාව ඒකරාශි වීම් මර්ධනය කිරීම සඳහා ආණ්ඩුව කල් ඉකුත් වූ කඳුළු ගෑස් භාවිතා කළ බවට චෝදනාවක් තිබුණා....  අධික ලෙස කඳුළු...

මෛත්‍රිපාල සිරිසේන පළාත් සභා මැතිවරණය කල් දැමීමට රනිල්ට සහාය දෙයි.

මෛත්‍රීපාල සිරිසේන පළාත් පාලන මැතිවරණය නො පවත්වන්න රනිල් වික්‍රමසිංහට අවශ්‍ය මතවාදීමය සහයෝගය ලබාදෙමින් සිටින බව ඉයේ මාධ්‍ය වෙත අදහස් දැක්වීමෙන් හෙළිදරව් වුණා. ශ්‍රී ලංකා...

රාජ්‍ය සේවකයාට තිබුණු එකම බලාපොරොත්තුව විශ්‍රාම වැටුපත් නැති කරන්නයි මේ සූදානම

රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් පෙබරවාරි 28 වන දා කැබිනට් මණ්ඩලයේ දී බරපතළ තීන්දුවක් ගෙන ඇති බව   කම්කරු අරගල  මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව...

ඡන්දය පාවිච්චි කරන්න අරගලය වෙනුවෙන් පෙනී හිටින්න –  වසන්ත මුදලිගේ

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ජනවාරි 31 වැනි දා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා ගැනීමට තරම් කරුණු නොමැති බව පවසා...

වසන්ත වහා නිදහස් කරනු ආණ්ඩුවට බලකරන උද්ඝෝෂණයක් සහ දිවුරුම් පෙත්සම් අත්සන් කිරීම

මීගමුව , දළුපතදී අද ( 14 ) වසන්ත මුදලිගේ සහෝදරයා නිදහස් කර ගැනීම උදෙසා දිව්රුම් ප්‍රකාශ වලට අත්සන් ගැනීමක් සිදුවිය. මේ සඳහා දළුපත ප්‍රදේශවාසීන්ගෙන්...

තහනම් කොටුදැල් ප්‍රශ්ණය නිසා පීඩාවට ලක්වන තෙප්පම් ධීවරයා …..

මුහුදු ධීවර යාත්‍රාවට අතර තෙප්පමට දිගු ඉතිහාසයක් ඇත. එවැනිම ඉතිහාසයක්, ගරුත්වයක් තෙප්පම් ධීවරයාට ද තිබුණි . නමුත් අද එවැන්නක් දක්නට නැත. තෙප්පම් ධීවරයා සම්බන්ධව...

ධනපති චෞර වළල්ලට වෛරය , පහළ පාන්තික අතිබහුතරයක් පීඩිත ජනතාවට ආදරය  මේ වසරේ මගේ ප්‍රාර්ථනාව වෙන්නේ ඒක

අරගල වලින් පිරි 2022 වසර නිමාවී නැවතත් අපි නව වසරකට පියමැන තිබේ. අලුත් නව වසරට ආසිරි පතන්න ම්ප්‍රදායික  පිවිසුමකට වඩා වෙනස් තැනකින් පිවිසිය යුතු...

මේ හොර තක්කඩියා මිනිස් ජීවිත බිල්ලට තබමින් කොමිස් කුට්ටියකට කෙල හලයි

පසු මේ හදිසියේම සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඉන්දියාව වෙත ගමන් කරනවා. මේ පිළිබඳව සොයා බලන විට හෙළිදරව් වෙන්නේ හදිසි ඖෂධ මිලදී ගැනීමක් සඳහා ඔහු...

Popular