කුණු කන්ටේනර්වලට,නිව් ඩයමන් නැවට කරපු දේම තමයි X press pearl නැවේ වන්දිය ටත් කරන්නේ

ආණ්ඩුවටත් විපක්ෂයටත් පාර්ලිමේන්තුවටත් වුවමනාවක් නැහැ මේ සිදුවන විනාශයන් වලක්වාගන්නට.ධම්මික පෙරේරා ගෙන්වපු කුණු කන්ටේනර්වලට,නිව් ඩයමන් නැවට කරපු දේම තමයි එක්ස්ප්‍රස්ෆල් නැවටත් කරමින් ඉන්නේ.. ආණ්ඩුව දූෂිත වංචා වලක්වන්න කියලා අණ පනත් ගෙන එන්නට සූදානමින් ඉන්නවා. හෙට අනිද්දා පාර්ලිමේන්තුවට පනතක් ගේන්න සුදානම්. නමුත් මේ අයට කිසිදු උවමනාවක් නෑ දූෂණ වංචා වලක්වන්න. ඒ නිසා සිද්ධ වෙන්නේ දූෂණ වංචා දිගින් දිගටම සිද්ධ වීම සහ ධනපතියන්ට ධනවත් ව්‍යාපාරිකයන්ට අවශ්‍ය ආකාරයට ආර්ථිකය පරිසරය සමාජය විනාශ කරන්න ඉඩ ලබා දීමයි.

සේ අදහස් ප්‍රකාශ කළේ අද පැවති මාධ්‍ය හමුවකදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික සුජිත් කුරුවිට.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...