රාජ්‍ය සේවකයාට තිබුණු එකම බලාපොරොත්තුව විශ්‍රාම වැටුපත් නැති කරන්නයි මේ සූදානම

රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් පෙබරවාරි 28 වන දා කැබිනට් මණ්ඩලයේ දී බරපතළ තීන්දුවක් ගෙන ඇති බව   කම්කරු අරගල  මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව සහභාගී වුණු මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර සිටියා.  ආණ්ඩුවෙන් මේ නව ප්‍රතිපත්තිය හරහා රාජ්‍ය සේවයට අලුතෙන් ඇතුල්වන සියලුම සේවකයන් මේ  නව විශ්‍රාම වැටුප් ක්‍රමයට ඇතුළත් වෙනවා. ඒඅනුව රාජ්‍ය සේවකයා තම මුලික  වැටුපෙන් 8% කුත් රජය විසින්  12% ක් වශයෙන් වෙන් කර    දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් යෝජනා කර තිබෙනවා.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA: පැරණි කූඩුවකට අළුත් නමක්

ශ්‍රී ලංකාවේ නව පනත් කෙටුම්පතේ නම “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා...

ටෙස්ලා පියාඹන කාරයක් නිපදවයි

ප්‍රමුඛ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගම...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හැමෝටම කලින් සඟසතු කරයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කර ජාතික අධ්‍යාපන ආයතනය...

කාවන්තිස්ස ඇතා මියයයි

කාවන්තිස්ස හස්තිරාජයා මීට සුළු මොහොතකට පෙර මියගොස් තිබෙන බව...