මෛත්‍රිපාල සිරිසේන පළාත් සභා මැතිවරණය කල් දැමීමට රනිල්ට සහාය දෙයි.

මෛත්‍රීපාල සිරිසේන පළාත් පාලන මැතිවරණය නො පවත්වන්න රනිල් වික්‍රමසිංහට අවශ්‍ය මතවාදීමය සහයෝගය ලබාදෙමින් සිටින බව ඉයේ මාධ්‍ය වෙත අදහස් දැක්වීමෙන් හෙළිදරව් වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ නිදහස ජනතා සන්ධානය අතර ඊයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය  වෙත අදහස් දක්වමින්  මෛත්‍රිපාල සිරිසේන  පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් අදහස ප්‍රකාශ කරන්නේ.

ජනතා  පරමාධිපත්‍ය පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ප්‍රකාශයට පත්වෙන්නෙ ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය ළිබඳව බවත් පළාත් පාලන මැතිවරණ  සහ පළාත් සභා ජනතා පරමාධිපත්‍ය පිළිබිඹු වෙන ආයතනක්  ලෙස පිළිගෙන නොමැති බව සිරිසේන එහිදී ප්‍රකාශ කර සිටිනවා.  වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු   ප්‍රකාශ කරන්නේ මේ මැතිවරණය මැතිවරණ කොමසාරිස්වරයාගේ සහ රජය කතා බහ කරලා  එකඟතාවයෙන් පැවැත්විය යුතු එකක් බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...