Breaking News

රනිල් රාජපක්ෂගේ ප්‍රතිපත්ති සෞඛ්ය ක්ෂේත්රය විනාශ කරන අයුරු

රනිල් රාජපක්ෂ හවුල් ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තිය හේතු කරගෙන මේ වන විට සෞඛ්‍ය ශ්‍රේෂ්ත්‍රය අඩපණ වෙමින් පවතින බව අද පැවැති මාධ්‍ය හමුවකදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ හෙළිදරව් කරනු ලැබූවා .

leave a reply