වසන්ත වහා නිදහස් කරනු ආණ්ඩුවට බලකරන උද්ඝෝෂණයක් සහ දිවුරුම් පෙත්සම් අත්සන් කිරීම

මීගමුව , දළුපතදී අද ( 14 ) වසන්ත මුදලිගේ සහෝදරයා නිදහස් කර ගැනීම උදෙසා දිව්රුම් ප්‍රකාශ වලට අත්සන් ගැනීමක් සිදුවිය. මේ සඳහා දළුපත ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු සහයෝගය අගය කළයුතුව ඇත .

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...