ඡන්දය පාවිච්චි කරන්න අරගලය වෙනුවෙන් පෙනී හිටින්න –  වසන්ත මුදලිගේ

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ජනවාරි 31 වැනි දා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා ගැනීමට තරම් කරුණු නොමැති බව පවසා නිදොස් කොට නිදහස් කරනු ලැබුවා.  ඉන් අනතුරුව පෙබරවාරි 1වෙනිදා  ඔහුට එරෙහිව තිබුණු තවත් නඩු තුනකට අදාළ ඇප ලැබෙනවා.

මේ නිදහසේ පූර්ණ අයිතිකාරයන් වන්නේ අපේ රටේ අරගල කරපු ජනතාව  ඇතුළු පාර්ශ්වයන්ටයි.  වසන්ත අද ඒකාබද්ධ මාධ්‍ය හමුවට පෙනී හිටියා.

Share post:

Popular

වෙනත් පුවත්

2027 අයවැය පාර්ලිමේන්තුවේ සභාගත කෙරේ

2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට මුදල් නියෝජ්‍ය...

‘සිරිලිය වංචාව’ – ශිරන්ති රිමාන්ඩ්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ඔක්තෝබර්...

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...