වීඩියෝ News

සමරන්නේ කවුද නැද්ද කියලා තීරණය කරන්නේ සමරන අය.

රනිල් රාජපක්ෂ ආණ්ඩුව මැර කල්ලි යොදා ගෙන නැවත දේශපාලන බලය රැක ගන්න හදනවා. තිලීපන් සමරුවට පහරදීම සම්බන්ධ අද පැවතී මාධ්‍ය හමුවකදී YOUTH FOR CHEnge...

මෙය නීතිය ක්‍රියාත්මක කිරීමක් නොව දේශපාලන පළිගැනීමක්

වසන්ත මුදලිගේ ව අත්අඩංගුවට ගැනීමට පොලිසිය දක්වන කාර්යක්ෂමතාවය  වරෙන්තු නිකුත් කර තිබෙන අනෙකුත් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට නොදක්වන්නේ මන්දැයි නීතිඥ නුවන් බෝපගේ   ප්‍රශ්න කර සිටිනවා...

රනිල් රාජපක්ෂ යුවල එක්ව අර්ථසාධක අරමුදල කොල්ල කන ආකාරය පිළිබඳව දුමින්දගේ පැහැදිලි කිරීම .

දේශීය ණය ප්රතිව්යුහගතකරණය තුළින් අර්ථසාධක අරමුදලට  කිසිදු බලපෑමක් වෙන්නේ නැති බව ජනාධිපතිවරයා  සහ නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කලාට මේ වන විටත් එම අරමුදලේ මුදල් වලට...

මේ දේශපාලන මොහොත පහු කරන්න පුළුල් මහජන ක්‍රියාකාරිත්වයක් ඕනා – වසන්ත මුදලිගේ

මේ දේශපාලන මොහොත පහු කරන්න නම්  දේශපාලන පක්ෂ වලින් එහාට ගිය පුළුල්  මහජන ක්‍රියාකාරීත්වයක් ඕන.   අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත...

සමුර්දි සහනාධාරය නොදීම ආණ්ඩුව හිතාමතා නිර්මාණය කළ අර්බූදයක්

සමුර්දි සහනාධාරය වෙනුවට ගෙන්වා අස්වැසුම සමාජ සුබසාධන වැඩපිළිවෙළ හරහා ආණ්ඩුව කරමින් ඉන්නේ දේශපාලන සෙල්ලමක් බව කාබද්ධ සංවර්ධන නිලධාරි මධ්‍යස්ථානයේ  ලේකම් ධම්මික මුණසිංහ චෝදනා කරනවා. ...

මාධ්‍ය මර්දන පනත ආණ්ඩුවට හකුලා ගන්න සිදුවේවි –  පුබුදු ජයගොඩ

මාධ්‍ය දඩයම සඳහා  ආණ්ඩුව ගෙන ඒමට සූදානම් කර තිබූ පනත  සඟවාගන්නට මේ වන විට ආණ්ඩුව සූදානම් වන බව අද මාධ්‍ය හමුවකදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ...

විජයදාස රාජපක්ෂ රටේ ව්‍යවස්ථාව කියවා නැති බව ඔප්පු වෙන අවස්ථා කීපයක් පුබුදු ජයගොඩ හෙළිදරව් කරයි..

අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ රටේ මූලික නීතිය වත් හරි හැටි නොදන්නා පුද්ගලයකු බව අද පැවති මාධ්‍ය හමුවකදී පෙරටුගාමී සමාජවාදී පක්ෂය අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ...

රනිල් රාජපක්ෂගේ ප්‍රතිපත්ති සෞඛ්ය ක්ෂේත්රය විනාශ කරන අයුරු

රනිල් රාජපක්ෂ හවුල් ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තිය හේතු කරගෙන මේ වන විට සෞඛ්‍ය ශ්‍රේෂ්ත්‍රය අඩපණ වෙමින් පවතින බව අද පැවැති මාධ්‍ය හමුවකදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ...

ම. උ. කො සභාපති ඉවත් කිරීමේ උත්සාහය ව්‍යවස්ථා විරෝධීයි, ප්‍රජාතන්ත්‍ර විරෝධීයි – චමීර කොස්වත්ත

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායකව එම තනතුරින් ඉවත් කිරීම පිළිබඳව විවාදය හෙට පාර්ලිමේන්තුවේ දී සිදුකිරීමට නියමිතයි. එම විවාදයෙන් අනතුරුව මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා...

කුණු කන්ටේනර්වලට,නිව් ඩයමන් නැවට කරපු දේම තමයි X press pearl නැවේ වන්දිය ටත් කරන්නේ

ආණ්ඩුවටත් විපක්ෂයටත් පාර්ලිමේන්තුවටත් වුවමනාවක් නැහැ මේ සිදුවන විනාශයන් වලක්වාගන්නට.ධම්මික පෙරේරා ගෙන්වපු කුණු කන්ටේනර්වලට,නිව් ඩයමන් නැවට කරපු දේම තමයි එක්ස්ප්‍රස්ෆල් නැවටත් කරමින් ඉන්නේ.. ආණ්ඩුව දූෂිත...

Popular