Sign in
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Menu
Search
Search
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
දේශීය පුවත්
ආර්ථික
ක්‍රීඩා
විදෙස් පුවත්
සනීපාරක්ෂක පහසුකම් නොමැති නිසා 50%ක් ගැහැණු ළමුන් ඔසප් සමයේ පාසල් යන්නෙ නැහැ – ලෝක බැංකුව
දේශීය පුවත්
August 13, 2020
ශ්‍රී ලංකාවේ බහුතරයක් කාන්තාවන්ට පිරිසුදු ජලය සහ සනීපාරක්ෂක පහසුකම් අහිමි වී ඇති වැඩි බව ලෝක බැංකුව ප්‍රකාශ කරයි. එසේම ශ්‍රී ලංකාවේ නව යොවුන් වියේ...
සිංහල බෞද්ධ ආණ්ඩුවක් හදපු ඡන්දදායකයා අලි සබ්රිට කැමති නෑ තමායි.
දේශීය පුවත්
August 12, 2020
අලුත් ආණ්ඩුවේ අලි සබ්රිගේ පත්වීම පිළිබඳව ජනතා විරෝධයක් පවතිනවා. ජාතික ලැයිස්තුවෙන් පත් වෙච්ච කෙනෙක්ට අධිකරණ ඇමතිකම දීම පිළිබඳව ජනතාව ඉන්නේ නොසතුටෙන්. ජාතිවාදයට ආගම්වාදයට උඩගෙඩි...
මට මන්ත්‍රීධූරය හිමිවෙන එක තමයි ජනතාවගේ අපේක්ෂාව – ඥානසාර හිමි
දේශීය පුවත්
August 12, 2020
අපේ ජන බල පක්ෂයට ජාතිය වෙනුවෙන් ලැබුණු මන්ත්‍රී ධුරය කොල්ලකෑමට නොදී සියලු දෙනා එක්ව රැක ගත යුතු බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර...
2020 අලුත් යැයි හිතන වෙනසක් නැති පැරණි ඇමති මණ්ඩලයක්
දේශීය පුවත්
August 12, 2020
නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම අද උදෑසන මහනුවරදී සිදුවිය. රාජ්‍ය අමාත්‍යවරු 40 දෙනෙකු දිවුරුම් දීමෙන් අනතුරුව නව කැබිනට් මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ...
ළමා නිල් චිත්‍රපට විකිණූ රියැලිටි ගුරා සහ ඕස්ට්‍රේලියාවේ වෛද්‍යවරයා සිද්ධිය යට ගැසීමේ වෑයමක්
දේශීය පුවත්
August 12, 2020
බාල වයස්කාර දරුවන්ව ලිංගික අපයෝජන කොට අපයෝජන අවස්ථා ඇතුළත් වීඩියෝ දර්ශන විදේශ රටවලට විකිණීමේ ජාවාරමක නිරත වූ රූපවාහිනී රියැලිටි ගුරුවරයා සහ මෙම ජාවාරමේ ප්‍රධාන...
පොලිස් කණ්ඩායම් 4 දාලත් කුරුණෑගල නගරාධිපති හොයාගන්න බැරිලු
දේශීය පුවත්
August 10, 2020
කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු සැකකරුවන් 5 දෙනා අත්අඩංගුවට ගන්නා ලෙසට මහෙස්ත්‍රාත් දුන් නියෝගය ක්‍රියාත්මක කිරීමට පොලීසිය අපොහොසත් වීම හේතුවෙන් ඔවුන්ව අත්අඩංගුවට ගන්නා ලෙස වැඩබලන පොලිස්පති,...
රනිල් වසර 26ට පසු නායකත්වයෙන් ඉවත් වෙන්න සූදානම්!
දේශීය පුවත්
August 10, 2020
රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් පවසයි. අද(10) මාධ්‍යවේදීන් අමතමින් ඔහු පැවසුවේ පක්ෂ නායකත්වය ඉල්ලා...
මහින්දට චීනයෙන් එකපිට එක සුබ පැතුම්
දේශීය පුවත්
August 9, 2020
චීන සමූහාණ්ඩුවේ රාජ්‍ය මණ්ඩල ප්‍රධානී ලී කෙකියැන්ග් විසින් අගමැති මහින්ද රාජපක්ෂ වෙත එවන ලද සුබ පැතුම් පණිවිඩය චීන තානාපති කාර්යාලයේ වැඩබලන තානාපතිවරයා විසින් කැළණිය...
පුළුල් මහජන ව්‍යාපාරයක් හරහා ඉදිරි අභියෝගවලට උත්තර හොයන්න එකතුවෙමු – පුබුදු ජයගොඩ
දේශීය පුවත්
August 7, 2020
ඉදිරියේදී මතුවෙන ඇත්ත ප්‍රශ්න සඳහා පිළිතුරු සෙවීම සඳහා පුළුල් මහජන ව්‍යාපාරයක් ගොඩනගන්න වගේම විවිධ පක්ෂ, දේශපාලන ව්‍යාපාර, සමඟ එක්සත් ක්‍රියාමාර්ගවල නියැලෙන්න පෙරටුගාමී සමාජවාදී පක්ෂය...
පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 12 න් 08 ට බහී
දේශීය පුවත්
August 7, 2020
මෙවර මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණයක් ලබා ගැනීම සහ එක්සත් ජාතික පක්ෂයට කිසිදු ආසනයක් හිමි නොවීම නිසා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පරාජයට...
1
...
300
301
302
...
318
Page 301 of 318
Popular
රනිල්ලා එකතු වෙන්නේ ජනතාවට අමාරු නිසාලු!
September 19, 2026
2013න් පාඩම් ඉගෙන ගෙන අනොජන් වෙනුවෙන් වගවෙමු!
September 19, 2026
සරත් මුණසිංහ ආරචිචිගේ නව කෘති ද්විත්වයක්
September 19, 2026