දේශීය පුවත්

ඉදිරි දින 02 තුලදී වෛරසය සාමාජ ගතවී ඇත්ද යන්න කිව හැකියි – විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාව හරහා ඇතිවූ කොරෝනා පොකුර හේතුවෙන් එම වෛරසය සමාජ ගතව ඇත්ද යන්න සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපයේදී පැහැදිලි අවබෝධයක් ලබා ගත හැකි...

හොරණ රෝහලේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් PCR පරීක්ෂණයට යොමුකර නැහැ – රෝහල් සේවකයන් විරෝධතාවයක

හොරණ රෝහලේ හෙදියන් දෙදෙනකුට කොරෝනා ආසාදිත බව තහවුරු වීමෙන් පසුවත් අනෙකුත් සේවකයන් නිසි සෞඛ්‍ය පරීක්ෂණ ක්‍රියාවලියකට යොමු කරමින් රෝග ව්‍යාප්තිය පාලනයට කටයුතු නොකිරීමට විරෝධය...

කොරෝනා සැකය මත කටුනායක ඇඟලුම් කම්හල් තුනක් වහයි

කොරෝනා ආසාදිතයන් ඇතැයි යන සැකය මත කටුනායක නිදහස් වෙළඳ කලාපයේ ඇඟලුම් කම්හල් තුනක් තාවකාලිකව වසා දමා ඇත. එහි සේවකයෝ සිය නේවාසිකාගාරවල රැඳී සිටින බව වාර්තා...

කොරෝනා පැතිරීමේ උපදෙස් කඩකරන ආයතන අල්ලන්න නීති නෑ – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය

වසංගත රෝග ව්‍යාප්තිය වැලැක්වීම සඳහා නියමිත සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකරන පුද්ගලයන්ට එරෙහිව පියවර ගත හැකි වුවත්, ඒවා කඩකරන ආයතන සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාවක්...

මිනුවන්ගොඩදී වාර්තාගත දිනකට වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව 605ක්, එකතුව 708ක්!

පරික්ෂණ අනුව, මිනුවන්ගොඩින් හඳුනා ගැණුනු නවතම කොවිඩ් නියැදියේ මේ වනවිට හඳුනාගෙන ඇති සමස්ත කෝවිඩ් ආසාදිතයන් ගණන 708 කි. කොවිඩ් ආසාදිත කාන්තාව සේවය කළ මිනුවන්ගොඩ ඇඟලුම්...

වසංගතයෙන් විදෙස්ගත ශ්‍රමිකයන් 64ක් මිය ගිහින් – විදේශ සේවා නියුක්ති කාර්යාංශය

කොවිඩ් 19 වසංගතයට ගොදුරු වීමෙන් ලාංකික විදෙස්ගත ශ්‍රමිකයන් හැට හතරක් මියගොස් ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. ජෝර්දානයේ ඇඟලුම් කම්හලක සේවය කළ...

රජයේ වෛද්‍ය නිලධාරී සංගමයෙන් කොරෝනා පැතිරීම වැළක්වීමට යෝජනා 10ක්

රටතුල ව්‍යාප්ත වෙමින් පවතින නව කොරෝනා වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව වර්ථමානයේ ඇතිව ඇති කොවිඩ් 19...

බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරෙන් සමාජයට කොරෝනා පැතිරීමේ අවධානම වැඩියි – විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර

මිනුවන්ගොඩ ප්‍රදේශයේ බ්‍රැන්ඩික්ස් ඇඟළුම් කර්මාන්ත ශාලාව ඔස්සේ වාර්තා වී ඇති කොවිඩ් පොකුර මීට පෙර වැලිසර නාවික හමුදා කඳවුර සහ කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානය හරහා ඇතිවූ...

ජෝර්දානයේ ඇඟලුම් කම්හල් කිහිපයක සේවය කරමින් සිටි ලාංකිකයන් 350කට කොරෝනා

ජෝර්දානයේ කර්මාන්ත පුරයක ඇඟලුම් කර්මාන්තශාලා කිහිපයක සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 350 දෙනෙකුට පමණ කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ...

කොරෝනා පැතිරීම ගැන හමුදාපති ජනතාවට චෝදනා කරයි

දිවුලපිටිය ප්‍රදේශයෙන් කොරෝනා රෝගියෙකු හමුවීමෙන් පසු හමුදාපතිවරයා සුපුරුදු ලෙස ජනතාවට චෝදනා කිරීම අරඹා තිබේ. දිවුලපිටිය ප්‍රදේශයෙන් කොවිඩ් 19 වෛරසය ආසාදිත රෝගියකු වාර්තා වීම සහ...

Popular