ඊයේ දින covid-19 මරණ සංඛ්‍යාව 7.839

ඔක්තෝම්බර් 30 වනදා යුරෝපයෙන් වාර්තාවන covid -19 නව ආසාදිතයින් ප්‍රමාණය 273 519 කි . මරණ 2,420 කි. කොරෝනා දෙවැනි රැල්ලෙ දැඩි බලපෑමට ලක්ව ඇති කලාපය ලෙස යුරෝපා කලාපය හැඳින්විය හැකියි. මෙතෙක් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 7.382.010 වන අතර 222.121 මරණ වාර්තා වෙනවා.

ඊයේ දිනයේ දී ලෝකෙන් වාර්තාවන නව ආසාදිතයින් ගණන 565.797 වනවිට මරණ 7.839 ක් වාර්තා වී තිබෙනවා.

අද ඉතාලියේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම දත්ත වලට අනුව, ගෙවුන පැය 24 තුළ නව කෝවිඩ් රෝගීන් 31,758 ක් සොයාගෙන ඇති බවත් මරණ 297 ක් වාර්තා වූ බව ප්‍රකාශ කළා. 31,758 ක් රෝගීන් සොයාගන්නේ PCR පරීක්ෂණ 215,886 ක් සිදු කිරීමෙන් අනතුරුවයි . දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන පිරිස 1,843 ක් වෙනවා .

ඔක්තෝබර් 13 වනදා වන විට වයස් අනුපාතය අනුව ඉතාලිය තුළ සිදුවී ඇති මරණ සංඛ්‍යාව

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...