Sign in
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Menu
Search
Search
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
දේශීය පුවත්
ආර්ථික
ක්රීඩා
විදෙස් පුවත්
ආණ්ඩුව ඩෝසර්වලින් කැළෑ කපද්දී මිනිස්සුන්ගෙ යාන්ත්රික කියත් බාරදෙන්න කීම විහිළුවක් – රවීන්ද්ර කාරියවසම්
දේශීය පුවත්
September 21, 2020
වන සංහාරය නැවැත්වීමේ එක් ක්රියාමාර්ගයක් ලෙස පෞද්ගලික පරිහරණයේ ඇති යාන්ත්රික කියත් පොලිස් ස්ථානවලට හෝ වනජීවී කාර්යාලවලට ලබාදෙන ලෙස ඉල්ලීම හුදු සංදර්ශනයක් බව පරිසරවේදී රවීන්ද්ර...
කඩා වැටුණු ගොඩනැගිල්ල හදන්න අනුමැතිය දුන්න අය ගැන පරීක්ෂණ කරනවලු!
දේශීය පුවත්
September 21, 2020
මහනුවර, බූවැලිකඩ සංඝමිත්තා මාවතේ පිහිටි කඩා වැටුණු මහල් 5 කින් යුත් ගොඩනැගිල්ල ඉදිකිරීමට අවසර ලබාදුන් ලේඛණ සම්බන්ධයෙන් පොලීසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව...
මහ මොළකරුවන් හසු නොවෙන මත්ද්රව්ය ජාවාරමේ මාධ්ය සංදර්ශන
දේශීය පුවත්
September 20, 2020
ලෝකයේ බොහෝ රටවල තරුණ පරපුර මත්ද්රව්ය උවදුරේ ගොදුරු බවට පත්වෙලා ඉන්නවා . මත්ද්රව්ය උවදුර මැඩලීම සඳහා රජයන් විවිධ ක්රියාමාර්ග අනුගමනය කරන බව අපිට පේන්න...
ආනවිලුන්දාව ඩෝසර් කළ අයට ඇප – ඇමති සනත් නිශාන්තගේ සොයුරා තවම අත්අඩංගුවට ගෙන නැහැ
දේශීය පුවත්
September 18, 2020
ඉස්සන් කොටු සෑදීම සඳහා ආනවිලුන්දාව අභය භූමිය ඩෝසර් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝගය අනුව රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් දෙදෙනා රුපියල්...
සිසුන් 27ට පනවා ඇති පංති තහනම් ඉවත් කරනු! කැළණිය සිසුන් UGC දක්වා පා ගමනක
දේශීය පුවත්
September 17, 2020
කැලණිය සරසවියේ සිසුන් 27 දෙනෙකුට ලබා දී ඇති පංති තහනම් වහා ඉවත් කරන ලෙසත්, අධ්යයන සුබසාධන ගැටලුවලට විසඳුම් දෙන ලෙසත්, පරිගණක හා තාක්ෂණ පීඨයේ...
මාස 5ට පසු රම්සි රසීක්ට ඇප ලැබෙයි
දේශීය පුවත්
September 17, 2020
සමාජ මාධ්ය තුළ අදහස් පළකිරීම නිසා අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටි රම්සි රසීක් මාස පහකට පසු ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය අද (17) නියෝග...
ආණ්ඩුවේ ආදර්ශ පාඨය කැළයක් කපමු පැළයක් හිටවමු – පුබුදු ජයගොඩ
දේශීය පුවත්
September 16, 2020
ආණ්ඩුවේ ආදර්ශ පාඨය වී ඇත්තේ කැළයක් කපමු පැළයක් හිටවමු යන්න බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි. අද කොළඹදී පැවති මාධ්ය හමුවකදී...
මනම්පිටිය ඒකාබද්ධ වැලි සේවක සංගමයේ සේවකයන් උද්ඝෝෂණයක
දේශීය පුවත්
September 15, 2020
මනම්පිටිය ඒකාබද්ධ වැලි සේවක සංගමයට එල්ල කළ මැර ප්රහාරයට එරෙහිව හා කම්කරුවන්ගේ අර්ථසාධක අරමුදල් කම්කරුවන්ගේ ගිණුම්වලට නොදමා වංචා කරමින් හිඳින වැලි සමාගමට එරෙහිව අද(15)...
මනම්පිටිය වැලි මංකඩ පරිසර හානියට සහ ශ්රම සූරා කෑමට එරෙහිවූවන්ට මැර ප්රහාරයක්
දේශීය පුවත්
September 14, 2020
මනම්පිටිය වැලි මංකඩ පාරිසරික හානියට සහ එහි සේවකයන්ගේ ශ්රමය නරුම ලෙස සූරා කෑමට එරෙහිව මැදිහත් වූ පිරිසකට මැර ප්රහාරයක් එල්ල වී ඇත. මෙම සේවක විරෝධතාව...
20 වන ව්යවස්ථා සංශෝධනය පිලිබඳව පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ වගකීම
දේශීය පුවත්
September 13, 2020
නව ආණ්ඩුවක් බලයට පත්වීමෙන් අනතුරුව තම ප්රතිපත්ති ප්රකාශනයට අනුව කටයුතු කිරීමට හා ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටුකිරීමට, එකී ආණ්ඩුවට ඇති වගකීම අපි පිළිගනිමු. එමෙන්ම ඊට...
1
...
301
302
303
...
322
Page 302 of 322
Popular
පාසල් බැඩ්මින්ටන් ක්රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය
October 24, 2026
ප්රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි
October 24, 2026
‘තෝරෛ’ නවකතාව ගැන ආරක්ෂක අමාත්යාංශයේ අවසරය ඉල්ලයි!
October 23, 2026