Sign in
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Menu
Search
Search
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
දේශීය පුවත්
ආර්ථික
ක්රීඩා
විදෙස් පුවත්
ඉල්ලීම් 11ක් මුල්කරගනිමින් දිවයින පුරා රෝහල්වල කණිෂ්ඨ කාර්යමණ්ඩල වර්ජනයක
දේශීය පුවත්
February 17, 2021
ඉල්ලීම් 11 ක් මුල්කර ගනිමින් අද (17) දිවයින පුරා රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩලය සංකේත වැඩවර්ජනයක නිරත විය. ඒ සඳහා කොළඹ ජාතික රෝහල, කඹුරුපිටිය මූලික රෝහල,...
මාරවිල රෝහලේ වගකීම් විරහිත බවය සහ රජයේ නිරෝධායන ගුප්ත නීතිය
corona
February 15, 2021
අපේ රටේ ජනතාවට වගකියන ආණ්ඩුවක් තිබෙනවද? වගකීම් සහගත සෞඛ්ය සේවාවක් තිබෙනවද? අනෙකා වෙනුවෙන් උනන්දුවන සමාජයක් තිබෙනවද? මේ ප්රශ්න අපට මෙසේ අසන්නට වන ආසන්නම සිදුවීම වූයේ පසුගිය 29...
විජමු අභාවප්රාප්තවේ
දේශීය පුවත්
February 14, 2021
හිටපු කතානායක විජමු ලොකුබණ්ඩාර covid 19 වෛරස් ආසාදනය වී කොළඹ IDH රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර තිබු අතර අද අභාවප්රාප්ත වී තිබේ . ඔහු...
කන්න නැතත් කමක් නැහැ – රටේ නම වෙනස් කරොත් මදැයි
දේශීය පුවත්
February 14, 2021
දැනට භාවිතා වන ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජය යන නම ශ්රී ලංකා ජනරජය ලෙස වෙනස් විය යුතු බවට ජාතික හෙළ උරුමයේ නායක බලශක්ති අමාත්ය...
රවුෆ් හකීම් යළි ජනතාව රවටන්න සමාව අයදීයි
දේශීය පුවත්
February 14, 2021
ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසය ඊයේ රාත්රියේ කොළඹ පිහිටි ඔවුන්ගේ පක්ෂ කාර්යාලයේදී රැස් වී තිබේ. එහිදී විසිවෙනි සංශෝධනය සම්මත කර ගැනීම සඳහා ආණ්ඩුවට සහාය දුන්...
සරත් වීරසේකර කිවූ ආකාරයේ හමුදා පුහුණුව ලබා ‘විනයගරුක’ වූ හමුදා නිලධාරියෙක් හෝටල් හිමියකුට පහර දෙයි
දේශීය පුවත්
February 12, 2021
ගම්පහ, මිරිස්වත්ත ප්රදේශයේ හෝටලයකට පැමිණි හමුදා නිලධාරියකු විසින් එම හෝටල් හිමියාට පහර දී තර්ජනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් යුද හමුදාව පාර්ශ්වයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කර,...
අපි ගන්න ඕනා විමල්ගෙ පැත්තද? බැසිල්ගේ පැත්තද?
දේශීය පුවත්
February 12, 2021
විමල් විරවංශ සහ බැසිල් රාජපක්ෂ අතර ගැටුම ආණ්ඩුවේ ප්රතිපත්ති අතර තියෙන පරස්පරය පෙනන්න බවත් ඒ නිසාම ආණ්ඩුව පැවැත්මක් හදාගන්නා බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්යාපන...
මීළඟ බිල්ල දේවානිද?
දේශීය පුවත්
February 9, 2021
මාටින් නිමොලර් පියතුමාගේ කවිය නැවත නැවතත් මතකයට එනවා. එදා ජලගැලුම් නිම්නයේ වන සංහාරයට එරෙහි වුණ වනජීවී නිලධාරීන්ට අද අත්ව ඇති ඉරණම ගැන එදා බුකියේ...
දේශපාලන පලිගැනීම් කොමිසම ගෙනාවෙ දේශපාලන පලිගැනීම් කරන්නද?
දේශීය පුවත්
February 8, 2021
දේශපාලන පලිගැනීම් පිලිබඳ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසම සහ උතුරු නැගෙනහිර දියත් වූ අරගලය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ මාධ්ය සාකච්ඡාවක් අද පවත්වනු ලැබුවා. පෙරටුගාමී සමාජවාදී...
රඹකැන් ඔය ඉඩම් අක්කර 2750ක් සමාගම්වලට ලබාදීමට එරෙහිව ආදීවාසී නායකයා අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොණුකරයි
දේශීය පුවත්
February 8, 2021
ආදිවාසීන්ගේ නිජ බිමක් වන අම්පාර රඹකැන්ඔය අක්කර දෙදහසක් බඩ ඉරිඟු වගාව සඳහා පෞද්ගලික සමාගමකට ලබාදීමට එරෙහිව ආදීවාසී නායක ඌරුවරිගෙ වන්නිලෑඇත්තෝ සහ පරිසර යුක්ති කේන්ද්රය...
1
...
281
282
283
...
322
Page 282 of 322
Popular
පාසල් බැඩ්මින්ටන් ක්රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය
October 24, 2026
ප්රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි
October 24, 2026
‘තෝරෛ’ නවකතාව ගැන ආරක්ෂක අමාත්යාංශයේ අවසරය ඉල්ලයි!
October 23, 2026