Sign in
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Menu
Search
Search
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
දේශීය පුවත්
ආර්ථික
ක්‍රීඩා
විදෙස් පුවත්
පිල්ලෙයාන්ට එරෙහි චෝදනා ඉල්ලා අස්කර ගැනීමට හේතු දක්වා නැහැ – නීතිපති දෙපාර්තමේන්තුවේ හැසිරීම ගැන ජාත්‍යන්තර සංවිධානවල කණස්සල්ල
දේශීය පුවත්
January 16, 2021
ජෝෂප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධ නඩුවෙන් පිල්ලෙයාන් ඇතුළු චුදිතයන්ට එරෙහි චෝදනා ඉල්ලා අස්කරගත් නමුත් නීතිපතිවරයා ඊට හේතු හෙළි කර නොමැති යැයි ද වසර පහකට පසුව...
ජනාධිපති නැගෙනහිර ජැටිය විකුණන ප්‍රතිපත්තියේ නම් ඉන්නෙ අපිත් ලෑස්තියි මහ පාරේ සටනකින් ඒක පරද්දන්න – පුබුදු ජයගොඩ
දේශීය පුවත්
January 15, 2021
ජනාධිපතිවරයා ජනතාවගේ ඉල්ලීම ඉදිරියේ නම්‍යශීලි නොවන්නේ නම් මහ පාරේ සටනකින් වාරයේ නැගෙනහිර ජැටිය බේරා ගැනීමට සූදානම් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ...
පාදෙණිය වෙනුවෙන් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් නිවේදනයක් – වෛරස්වලට බියෙන් පළා යන්නෙ නැහැලු
දේශීය පුවත්
January 15, 2021
තම සංගමය සහ සංගමයේ නිළධාරීන් කොවිඩ් වෛරසයට නොබියව මුහුණ දුන් පිරිසක් බවත්, පළායාමට තරම් බියපත් නොවන පිරිසක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත්...
සේරුවිල රත්‍රං නිධියක් ගැන පළවූ වාර්තා අතිශෝක්තියක් – පරිසර අමාත්‍යංශය කරුණු දක්වයි
දේශීය පුවත්
January 13, 2021
ත්‍රිකුණාමලය, සේරුවිල ප්‍රදේශයෙන් රත්‍රං නිධියක් හමුවූ බව පවසමින් පළකරන ලද මාධ්‍ය වාර්තා අතිශයෝක්තියෙන් වාර්තා කරන ලද ඒවා බව පරිසර අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ...
වරාය නැගෙනහිර පර්යන්තය විකුණන්නෙත් නෑ , බදු දෙන්නත් නෑ හැබැයි ආදානි සමාගමට ආයෝජනය කරන්න දෙනවලු
දේශීය පුවත්
January 13, 2021
කොළඹ වරායේ, නැගෙනහිර පර්යන්තය විකිණීම හෝ බදු දීම හෝ නොකරන නමුත් නැගෙනහිර වාරයේ ආයෝජනය කිරීමට ආදානි සමාගමට ඉඩ ලබාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වරාය...
රංජන් රාමනායකට වසර 4ක සිරදඬුවමක්
දේශීය පුවත්
January 12, 2021
පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක අධිකරණයට අපහාස කරන ලදැයි යන චෝදනාව යටතේ ඔහුට වසර හතරක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජනවාරි 12)...
විරෝධතාවයක් අතරතුරදී අන්තරේ කැඳවුම්කරු රත්කරව්වේ ජිනරතන හිමි අත්අඩංගුවට!
දේශීය පුවත්
January 12, 2021
2019 උසස්පෙළ කඩඉම් ලකුණු ගැටලුවෙන් අසාධාරණයට පත් සියලු දෙනා විශ්වවිද්‍යාලවලට වහා බඳවාගන්නා ලෙස ඉල්ලමින් අද අගමැති නිල නිවාස අසළ පැවැත්වූ විරෝධතාවයේදී අන්තර් විශ්ව විද්‍යාල...
යුද්ධයෙන් මියගියවුන් සිහිකිරීමේ ස්මාරකය කඩාබිඳ දැමීමට එරෙහි හර්තාල්වලට මුස්ලිම් ජනතාවගේත් සහාය
දේශීය පුවත්
January 11, 2021
යාපනය විශ්ව විද්‍යාල පරිශ්‍රය තුළ යුද්ධයෙන් මිය ගිය පිරිස් සිහිකිරීම සඳහා ඉදිකර තිබූ ස්මාරකය රජය විසින් විනාශ කර දැමීමට විරුද්ධව ජනතාව විසින් උතුරු නැගෙනහිර...
මුළු පර්ලිමේන්තුවටම හෙට සහ අනිද්දා අන්ටිජන් පරීක්ෂණ
දේශීය පුවත්
January 11, 2021
පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සියලු දෙනා හෙට සහ අනිද්දා යන දිනයන්හිදී ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂාවට (ඇන්ටිජන් පරික්ෂණයකට) ලක් කිරීමට තීරණය කර තිබේ. ඉන් පසුව ලබන සතියේ පාර්ලිමේන්තුව...
කඩා දැමූ මළවුන්ගේ ස්මාරකය යළි ඉදිවේ
දේශීය පුවත්
January 11, 2021
යුද්ධයේදී මිය ගිය උතුරු නැගෙනහිර ජනතාව සිහිපත් කිරීම සඳහා 2019 වර්ෂයේ යුද්ධය අවසන් වී දස වසරක් පිරීම හේතුවෙන් යාපනය විශ්වවිද්‍යාල භූමිය තුළ තිබූ මළවුන්ගේ...
1
...
280
281
282
...
318
Page 281 of 318
Popular
මලක් සේ පැවතීමේ මරණීය වරද හෙවත් පරාගනයෙ පළමු පාඩම
September 21, 2026
යාන්ත්‍රික දැකීම සහ සහකම්පනයෙන් නිරීක්ෂණය කිරීම
September 21, 2026
අපව නිදහස් කර ගැනීමට සහ “වහලුන් නිදහස් කර ගැනීමට”
September 20, 2026