Sign in
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Menu
Search
Search
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
දේශීය පුවත්
ආර්ථික
ක්රීඩා
විදෙස් පුවත්
විජමු ලොකුබණ්ඩාර දැඩි සත්කාරයට පවිත්රා තවදුරටත් දැඩි සත්කාරයේ
corona
February 7, 2021
හිටපු කතානායක වරයෙකු වන විජමු ලොකුබණ්ඩාර covid 19 වෛරස් ආසාදනය වීමේ හේතුවෙන් ඇතිවූ සංකූලතා නිසා කොළඹ IDH රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ. මේ...
දෙමළ, මුස්ලිම් ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් වූ P to P පාගමන යාපනෙන් අවසන් වෙයි
දේශීය පුවත්
February 7, 2021
යුද සමයේ අතුරුදන් කළවුන්ට යුක්තිය ඉටු කිරීම, උතුරු හා නැගෙනහිර ජනයාගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම හා වතු කම්කරුවන්ගේ දෛනික අවම වැටුප රු. 1000ක් කිරීම...
‘ඔක්සිජන් ඇමති’ සනත් නිශාන්තට ලංකාභිමානී, ජාතිකාභිමානී ගෞරව සම්මානයක්
දේශීය පුවත්
February 7, 2021
ග්රාමීය හා ප්රාදේශීය පානීය ජල සම්පාදන ව්යාපෘති සංවර්ධන රාජ්ය අමාත්ය සනත් නිශාන්තට ලංකාභිමානී, ජාතිකාභිමානී, දේශපාලන විද්යා දර්ශන ශිරෝමනී ගෞරව සම්මාන හිමිව තිබේ. සංඝයා වහන්සේලා කිහිපදෙනෙක්...
මොන විවේචන ආවත් මම වැඩ කරන්නේ මගේ ක්රමයට – ගෝඨාභය රාජපක්ෂ කියයි
දේශීය පුවත්
February 6, 2021
කුමන විවේචන එල්ල වුවද තමන් වැඩ කරන්නේ තමන්ගේ ක්රමයට බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසා තිබේ. ඒ අද (06) කෑගල්ල දිස්ත්රික්කයේ දැරණියගල ආසනයේ දික්වැල්ල ග්රාම නිලධාරී...
කැළණිය විශ්ව විද්යාලයේ නිරෝධායනය වෙන සිසුන් වෙනුවෙන් කිසිදු සෞඛ්යාරක්ෂිත වැඩපිළිවෙලක් නැහැ – අන්තරේ
දේශීය පුවත්
February 6, 2021
කැලණිය සරසවියේ විභාග සඳහා පැමිණි සිසුන් 05 දෙනෙකු කෝවිඩ් ආසාදිත බව තහවුරු වීමත්සමඟ විභාග සඳහා පැමිණි සිසුන් නේවාසිකාගාර පරිශ්රය තුළ නිරෝධායනයට ලක්කර ඇති බව...
වෛද්ය නෙවිල් ප්රනාන්දු කොරෝනා ආසාදනය හේතුවෙන් මිය යයි
දේශීය පුවත්
February 4, 2021
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් වෛද්ය නෙවිල් ආතර් ප්රනාන්දු ජාතික බෝවන රෝග රෝහලේ දැඩි සත්කාර අංශයේ ප්රතිකාර ලබන අතර අසාධ්ය වී අද පෙබරවාරි 4...
පාලකයෝ 73වන නිදහස් දිනය සමරද්දී වතු කම්කරුවන්ට ඉඩමක් , නිවසක්, ඇඩ්රස් එකක්වත් නැහැ – වතු කම්කරු මධ්යස්ථානය
දේශීය පුවත්
February 4, 2021
‘ඉඩමක් නෑ නිවසක් නෑ ඇඩ්රස් නෑ වතු කම්කරුවන්ට කෝ නිදහස’ යන සටන් පාඨය මූලික කරගනිමින් වතු කම්කරු මධ්යස්ථානය සංවිධානය කළ උද්ඝෝෂණයක් අද(04) හපුතලේ නගරයේදී...
පරිසරය ආරක්ෂා කිරීමට විශේෂ වැඩපිළිවෙලක් ක්රියාත්මකයි – ගෝඨාභය රාජපක්ෂ නිදහස් දිනයේදී කියයි
දේශීය පුවත්
February 4, 2021
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිදහස් දින කතාව ජාතිවාදී ප්රතිපත්තිය හෙලිකිරීමක් සහ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබාදීමට ගොස් තමන්ට ඡන්දය දුන් ජනතාවගේ දෝෂ දර්ශනයට ලක්වීම යම් ආකාරයට...
නැගෙනහිර ජැටිය විකිණීමට එරෙහි මහජන ව්යාපාරය ආණ්ඩුව දණ ගැස්සුවා, නමුත් තාම සටන ඉවර නැහැ – පුබුදු ජයගොඩ
දේශීය පුවත්
February 2, 2021
නැගෙනහිර ජැටිය විකිණීමට එරෙහිව ගොඩනැගුනු පුළුල් මහජන ව්යාපාරය ආණ්ඩුව දණ ගැස්වීමට සමත්වුවද තවත් තවත් ජයගැනීමට කොටසක් ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්යාපන ලේකම් පුබුදු...
නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා නොදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය
දේශීය පුවත්
February 1, 2021
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය 100%ක්ම ශ්රී ලංකා වරාය අධිකාරිය යටතේ පවත්වාගෙන යාමට කැබිනට් අනුමැතිය හිමි වූ බව, වරාය අමාත්ය රෝහිත අබේගුණවර්ධන ප්රකාශ කර තිබෙන...
1
...
282
283
284
...
322
Page 283 of 322
Popular
පාසල් බැඩ්මින්ටන් ක්රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය
October 24, 2026
ප්රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි
October 24, 2026
‘තෝරෛ’ නවකතාව ගැන ආරක්ෂක අමාත්යාංශයේ අවසරය ඉල්ලයි!
October 23, 2026