ජනාධිපති ක්ෂුද්‍ර මූල්‍ය ණය අහෝසි කරන බවට දුන් පොරොන්දුව අමතක කරලා – දිවයින පුරා කාන්තාවන් විරෝධතාවයේ

ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් විපතට පත් කාන්තාවන් හිඟුරක්ගොඩ නගරයේ ගෙනයන අරගලයට සහයෝගය පළ කිරීමට සහ ක්ෂුද්‍ර මූල්‍ය මාෆියාවට එරෙහිව දිවයින පුරා කාන්තාවන් විරෝධතාවයේ නිරතවෙමින් සිටියි. පසුගිය දින දෙක තුළ දිවයිනේ මීගමුව, වව්නියාව, බදුල්ල, කිලිනොච්චිය, කුරුණෑගල, කොළඹ වැනි දිස්ත්‍රික්ක කිහිපයකම විරෝධතා පැවැත්වී තිබේ.

මෙම විරෝධතා සඳහා සම්බන්ධ වී සිටින ජනතාව පවසන ආකාරයට ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වීමට පෙර සිය මැතිවරණ ව්‍යාපාරයේදී ක්ෂුද්‍ර මූල්‍ය ණය අහෝසි කරන බවට පොරොන්දුවක් ලබාදී තිබේ. ඔවුන් ප්‍රශ්න කර සිටින්නේ ජනාධිපතිවරයා එය ඉටුකළ නොකරන්නේ මන්ද යන්නයි. එසේම ක්ෂුද්‍ර මූල්‍ය මාෆියාවට රට පුරා කාන්තාවන් ගොදුරුවී ඇති බවද ඔවුන් සඳහන් කරයි.

වව්නියාව

මඩකළපුව

මීගමුව

බදුල්ල

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...