පොලී එක්ක ණය ගෙව්වා, තවත් ණය ගෙවන්නෙ නැහැ – ක්ෂුද්‍ර මූල්‍ය ණයට එරෙහිව උද්ඝෝෂණයක්

ක්ෂුද්‍ර මූල්‍ය ණය අහෝසි කරන්නැයි ඉල්ලා ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් විපතට කාන්තාවන් සංවිධානය කළ උද්ඝෝෂණයක් අද (06) පොලොන්නරුව,හිඟුරක්ගොඩ නගරයේදී පැවැත්විණි.

එම ණය උගුලේ සිරවී දැනට පීඩාවිඳින, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි කාන්තාවන් මේ සඳහා සහභාගී වී සිට තිබේ. ණය අහෝසි කරන ලෙස රජයට බලකරමින් ඔවුන් හිඟුරක්ගොඩ නගරයේ ආරම්භ කර ඇති උපවාසයට අදට(06) දින 30ක් සපිරෙන අතර එයට සමගාමීව මෙම උද්ඝෝෂණය පවත්වා තිබේ.

ක්ෂුද්‍ර මූල්‍ය ණය නිසා පීඩාවට පත්වූ කාන්තාවන් හිඟුරක්ගොඩ නගරයේදී උද්ඝෝෂණයක

 

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක්