දේශීය පුවත්

අපි කිසිම දේකට මැදිහත්වෙන්නෙ නෑ, ජෙරොම් ජයරත්න ක්‍රිකට්වලට සම්බන්ධ වෙන්නෙ මල්ලිගේ මාමා වෙන්න කලින් – නාමල් කියයි

ජෙරොම් ජයරත්න ක්‍රිකට් පාලක මණ්ඩලයට සම්බන්ධ වී ඇත්තේ ඔහු රාජපක්ෂ පවුලට සම්බන්ධ වීමටත් ප්‍රථමයෙන් බව ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ පවසා තිබේ. ඔහු පවසන්නේ "ජෙරම්...

වතු කම්කරු වැටුප් වැඩිකිරීමට කැබිනට් අනුමැතිය ලැබුණු බවට රජයේ මාධ්‍ය බොරු කියයි

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහසක් කිරීම පඩි පාලක සභා හරහා ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) රැස් වූ කැබිනට් මණ්ඩලය තීරණය...

ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන් කර වසර 11ක් – අතුරුදහන්වූවන්ගේ තොරතුරු ඇතුලත් වෙබ් අඩවියක් එළිදක්වයි

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන ගොස් බලහත්කාරයෙන් අතුරුදහන් කර වසර 11ක් ගතවීම නිමිත්තෙන් www.ekneligodaforum.org නමින් වෙබ් අඩවියක් එළිදක්වා තිබේ. “ප්‍රගීත් එක්නැලිගොඩ නම් ඒ මානව ප්‍රේමියා අපෙන්...

කොවිඩ් මර්දන එන්නත් කිහිපයක්ම ලංකාවට

කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත ලැබුණු වහාම එම එන්නත් දිවයින පුරා බෙදාහැරීමට අවශ්‍ය යාන්ත්‍රණය දැනටමත් සකස් කර ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්, වෛද්‍ය හේමන්ත...

රට බේරගන්න ආපු නායකයාගෙන් අද ජනතාවට සිද්ධ වෙලා වරාය බේරගන්න – දුමින්ද නාගමුව

රට බේරගන්න ආපු නායකයාගෙන් වරාය බේරගන්න ජනතාවට සිද්ධ වී ඇති බව කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව පවසයි. ඔහු පවසන්නේ මිලිටරිකරණය,ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනය,තමන්ට...

අධිකරණයට අපහාස කිරීම ගැන නිශ්චිත නීතියක් හෝ දඬුවමක් නෑ, ඒ නිසා කැමති දඬුවමක් ලබාදිය හැකි වෙලා – එම්. ඒ. සුමන්තිරන්

රන්ජන් රාමනායකට අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ වසර 4ක් ලබාදී තිබුණත් නීතියෙන් එවැනි නිශ්චිත දඬුවමක් නියම කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන්...

ඉන්දීය ගොවි අරගලයට පෙ.ස.ප. සහය පළකරයි

ඉන්දියානු පාලකයන්ට ගොවි ඉඩම් සමාගම්වලට බිලිදෙන නව පනත් හකුළා ගන්නා ලෙස බලකරමින් දැනට ක්‍රියාත්මක වෙමින් තිබෙන ඉන්දීය ගොවි අරගලයට සහය පල කිරීමේ උද්ඝෝෂණයක් ගොවි...

අපිට එක නීතියක් – උදයංගට වෙන නීතියක්

යුක්‍රේන සංචාරකයන් කන්ඩායමක් සමඟ සීරිගිය නැරඹීමට ගිය උදයංග වීරතුංග නැවතත් කොවිඩ් මාර්ගෝපදේශන නීති රීති සහ පුරා විද්‍යා නීතිරීති උල්ලංඝනය කර තිබීම පිළිබඳ කතා බහක්...

පැණි කෝප්ප ගණන් බීපු පියල් නිශාන්තටත් කොවිඩ් – ධම්මික පැණි ප්‍රවර්ධනය කළ ආණ්ඩුව සද්ද නෑ

කෑගල්ලේ ධම්මික බණ්ඩාර නැමැත්තා විසින් නිෂ්පාදනය කරනු ලැබූ පැණි පානය කළ බොහෝ දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතිබව මේවනවිට අනාවරණය වෙමින් පවතියි. එහි අලුතින්ම වාර්තා...

වරාය මුල් කරගෙන ආණ්ඩු විරෝධී මහා රැල්ලකට ඉඩ තියන්න එපා – පූජ්‍ය බෙංගමුවේ නාලකහිමි

කොළඹ වරාය නැගෙනහිර ජැටිය ඉන්දියානු සමාගමක් වන ආදානි සමාගමට විකිණිමේ ආණ්ඩුවේ උත්සාහය පරාජය කිරීමට බලවේග එකරාශි වී පුළුල් සන්ධානයක් ගොඩ නගා කිණීමේ ක්‍රියාවලිය පරාජයට...

Popular