‘අභියෝග කළ පරපුරක්’ – 50වැනි අප්‍රේල් විරු සමරුව

1971 අප්‍රේල් අරගලයට වසර 50ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් ‘අභියෝග කළ පරපුරක්’ යන තේමාවෙන් ඊයේ(5) තිස්සමහාරාම නගරයේදී අප්‍රේල් විරු සමරුව පවත්වනු ලැබිණි.

තිස්සමහරාම නගරය වෙත අප්‍රේල් විරුවන්ට ආචාරය පළ කිරීමේ පෙළපාළියකින් පැමිණි පෙ.ස.ප. සාමාජික සාමාජිකාවන් තිස්ස නගරයේ සමරු උත්සවයට සහභාගි වූූහ. ආරම්භක දේශනය පෙ.ස.ප. අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ විසින් සිදු කළ අතර 50 වැනි අප්‍රේල්ල විරු සමරු දේශනය පෙ.ස.ප. පාලක ලේකම් චමීර කොස්වත්ත විසින් සිදු කරන ලදී.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...