ස්ත්‍රීන් බිලිගන්නා ක්ෂුද්‍ර මූල්‍ය ණය වහා අහෝසි කරනු! විරෝධතාවය

ගෙවන්න බෑ ! ගෙවන්නෙ නෑ! ස්ත්‍රීන් බිලිගන්නා ක්ෂුද්‍ර මූල්‍ය ණය වහා අහෝසි කරනු! යන සටන් පාඨය යටතේ නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය විසින් මුදල් අමාත්‍යාංශය ඉදිරිපිට අද (09) විරෝධතාවයක් පවත්වා තිබේ.

මෙම විරෝධතාවයට අමතරව ක්ෂුද්‍ර ණය හේතුවෙන් පීඩාවට පත්වූවන් ඉන් මුදා ගැනීමට අදාළ යෝජනාවලියක්ද මුදල් අමාත්‍යංශය වෙත භාරදීම සිදුවිය.

 

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...