සෞඛ්‍ය සේවක විරෝධතාවය වාර්තා කරමින් සිටි නිදහස් මාධ්‍යවේදියෙක් පොලීසිය අත්අඩංගුවට ගනියි

ඉල්ලීම් 11ක් මුල් කරගනිමින් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය අද (අප්‍රේල් 7) වනදා කොළඹ ජාතික රෝහල ඉදිරිපිටින් ආරම්භ කළ විරෝධතා පාගමන වාර්තා කරමින් සිටි නිදහස් මාධ්‍යවේදී මලික අබේකෝන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය විසින් මෙම විරෝධතාවය සංවිධානය කර ඇත.

මෙම පැහැර ගැනීම පිළිබඳ අදහස් දක්වමින් ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමි පැවසුවේ සෞඛ්‍ය කාර්යමණ්ඩල ඉල්ලීම්වලට විසදුම් ලබානොදී මෙය යට ගසා විරෝධතාවය මර්දනයෙන් යටපත් කිරීමට ආණ්ඩුව උත්සාහ කරමින් සිටින බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...