Sign in
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Menu
Search
Search
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
දේශීය පුවත්
ආර්ථික
ක්රීඩා
විදෙස් පුවත්
මෙල්ඩර් පෙදෙසේ සිදු වන පරිසර විනාශයට එරෙහි මාධ්ය හමුව
දේශීය පුවත්
March 17, 2021
නුගේගොඩ, මෙල්ඩර් පෙදෙසේ සිදු වන පරිසර විනාශයට එරෙහිව අද (17) මාධ්ය හමුවක් සංවිධානය කර තිබිණි. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්යාපන ලේකම් පුබුදු ජයගොඩ සහෝදරයා, පරිසරවේදී...
රූමස්සල හෝටල් මාෆියාවේ පිරිසක් පරිසර විනාශයට එරෙහිවූ පුද්ගලයෙකුට පහර දෙයි
දේශීය පුවත්
March 16, 2021
සාරංග මධුෂාන් නැමති රූමස්සල පදිංචි පුද්ගලයාට පසුගියදා(13) රාත්රියේ ප්රහාරයක් එල්ල වී ඇතැයි පරිසර සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු අඳුරත්විල චන්ද්රජෝති හිමි පවසයි. සාරංග මධුෂාන්ගේ ව්යාපාරික ස්ථානයටද...
යන්නෙ කොහෙද මල්ලෙ පොල් – බුර්කාව තහනම් කිරීමේ කැබිනට් පත්රිකාවට අත්සන් තබයි
දේශීය පුවත්
March 13, 2021
බුර්කාව තහනම් කිරීම සඳහා වන කැබිනට් පත්රිකාවට තමා ඊයේ (12) අත්සන් තැබු බව මහජන ආරක්ෂක අමාත්ය සරත් වීරසේකර පැවසීය. කළුතර මුණසිංහ ආරාමයේ දී අද (13)...
රාජ්ය සේවිකාවන්ගේ ප්රසූත නිවාඩු කප්පාදුවට තවමත් විසඳුමක් නැහැ – දෙවන වරටත් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්
දේශීය පුවත්
March 13, 2021
අලුතින් රාජ්ය සේවයට එක්වන අභ්යාසලාභී උපාධිධාරිනියන්ගේ, ඩිප්ලෝමාධාරිනියන්ගේ සහ අඩු ආදායම්ලාභිනියන්ගේ ප්රසූත නිවාඩු කප්පාදු කිරීමට එරෙහිව ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්යස්ථානය, වෘත්තීය සමිති හා කාන්තා සංවිධාන...
දේශපාලන හස්තයකින් රැකවරණ ලබන වීරක්කොඩි ගේ වකුගඩු ජාවාරම
දේශීය පුවත්
March 12, 2021
වෛද්ය රංග මිගාර වීරක්කොඩි වකුගඩු පිලිබඳ විශේසඥ වෛද්යවරයෙකි. නමුත් ඔහු වෛද්ය ආචාර ධර්ම කඩ කරමින් නීති විරෝධී මිනිස් අවයව ජාවාරමේ යෙදෙන්නෙකි. මෙම ජාවාරම කරගෙන...
වසර ගනනාවක දුෂ්කර අරගලයක තවත් ජයක්
ඉතාලියේ
March 11, 2021
Fedarazione Delle Associazione Bresciane per Immigrazione සංක්රමණිකයින් සඳහා බ්රෙෂියා සංගම් සම්මේලනය ෆාබි යනු බ්රෙෂියා පලාත තුල වාසය කරන විවිධ රටවලට අයත් සංක්රමණිකයින් විසින් ගොඩනගාගෙන තිබෙන සංවිධානන්හි...
ඇමති රක්ෂිතය ගැසට් කරන බවට පොරොන්දු වෙද්දී ඇමති ගෝලයො කැලේ කපනවා – වල්සපුගල ගොවීන්ගෙන් චෝදනා
දේශීය පුවත්
March 11, 2021
යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතයට අදාළ කැබිනට් පත්රිකාව ඉදිරිපත් කර තිබුණද, චමල් රාජපක්ෂ ඇමැතිවරයාගේ සමීපතමයන් විසින් රක්ෂිතයේ වනාන්තර කොටස් එළිපෙහෙළි කිරීමත්, නීතිවිරෝධී ව්යාපෘති අලුතින්...
ලංකා ආණ්ඩුව මියන්මාර් හමුදා ආණ්ඩුවට BIMSTEC සමුළුවට ආරාධනා කිරීම ගැන එරට වැසියන්ගේ විරෝධය
දේශීය පුවත්
March 11, 2021
බහුආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා වූ බෙංගාල බොක්ක ආශ්රිත රටවල සංවිධානයේ (BIMSTEC) අමාත්යවරුන්ගේ රැස්වීමට සහභාගි වන ලෙස මියන්මාර හමුදා ජුන්ටාවවේ විදේශ අමාත්යවරයාටත් ශ්රී...
පවිත්රාගේ මරණ මංචකය ???
දේශීය පුවත්
March 11, 2021
මේ දිනවල රූපවාහිනි වැඩසටහනකට සහභාගී වුනු පවිත්රා කොරෝනා වැළඳීමෙන් අනතුරුව තමන් මුහුණ දුන් මරණීය අත්දැකීම විස්තර කෙරෙන වීඩියෝවක් ශෙයාර් වෙනවා. ඇය එහිදී බොහොම කම්පනයට පත්ව,...
කාන්තා දින උද්ඝෝෂණයේදී පොලීසිය සිදුකළ ලිංගික හිංසනවලට එරෙහිව නිදහස උදෙසා කාන්තාවන්ගෙන් පැමිණිල්ලක්
දේශීය පුවත්
March 10, 2021
මාර්තු 8වැනිදා ජාත්යන්තර කාන්තා දිනය සමරමින් පැවති උද්ඝෝෂණය සඳහා එක්වී සිටි කාන්තාවන්ට ඉහළ පොලිස් නිලධාරියකු කළ ලිංගික හිංසනවලට විරුද්ධව නිදහස උදෙසා කාන්තා ව්යාපාරය අද...
1
...
278
279
280
...
322
Page 279 of 322
Popular
පාසල් බැඩ්මින්ටන් ක්රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය
October 24, 2026
ප්රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි
October 24, 2026
‘තෝරෛ’ නවකතාව ගැන ආරක්ෂක අමාත්යාංශයේ අවසරය ඉල්ලයි!
October 23, 2026