Sign in
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Menu
Search
Search
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
දේශීය පුවත්
ආර්ථික
ක්‍රීඩා
විදෙස් පුවත්
අපි ගන්න ඕනා විමල්ගෙ පැත්තද? බැසිල්ගේ පැත්තද?
දේශීය පුවත්
February 12, 2021
විමල් විරවංශ සහ බැසිල් රාජපක්ෂ අතර ගැටුම ආණ්ඩුවේ ප්‍රතිපත්ති අතර තියෙන පරස්පරය පෙනන්න බවත් ඒ නිසාම ආණ්ඩුව පැවැත්මක් හදාගන්නා බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන...
මීළඟ බිල්ල දේවානිද?
දේශීය පුවත්
February 9, 2021
මාටින් නිමොලර් පියතුමාගේ කවිය නැවත නැවතත් මතකයට එනවා. එදා ජලගැලුම් නිම්නයේ වන සංහාරයට එරෙහි වුණ වනජීවී නිලධාරීන්ට අද අත්ව ඇති ඉරණම ගැන එදා බුකියේ...
දේශපාලන පලිගැනීම් කොමිසම ගෙනාවෙ දේශපාලන පලිගැනීම් කරන්නද?
දේශීය පුවත්
February 8, 2021
දේශපාලන පලිගැනීම් පිලිබඳ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසම සහ උතුරු නැගෙනහිර දියත් වූ අරගලය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් අද පවත්වනු ලැබුවා. පෙරටුගාමී සමාජවාදී...
රඹකැන් ඔය ඉඩම් අක්කර 2750ක් සමාගම්වලට ලබාදීමට එරෙහිව ආදීවාසී නායකයා අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොණුකරයි
දේශීය පුවත්
February 8, 2021
ආදිවාසීන්ගේ නිජ බිමක් වන අම්පාර රඹකැන්ඔය අක්කර දෙදහසක් බඩ ඉරිඟු වගාව සඳහා පෞද්ගලික සමාගමකට ලබාදීමට එරෙහිව ආදීවාසී නායක ඌරුවරිගෙ වන්නිලෑඇත්තෝ සහ පරිසර යුක්ති කේන්ද්‍රය...
විජමු ලොකුබණ්ඩාර දැඩි සත්කාරයට පවිත්‍රා තවදුරටත් දැඩි සත්කාරයේ
corona
February 7, 2021
හිටපු කතානායක වරයෙකු වන විජමු ලොකුබණ්ඩාර covid 19 වෛරස් ආසාදනය වීමේ හේතුවෙන් ඇතිවූ සංකූලතා නිසා කොළඹ IDH රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ. මේ...
දෙමළ, මුස්ලිම් ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් වූ P to P පාගමන යාපනෙන් අවසන් වෙයි
දේශීය පුවත්
February 7, 2021
යුද සමයේ අතුරුදන් කළවුන්ට යුක්තිය ඉටු කිරීම, උතුරු හා නැගෙනහිර ජනයාගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම හා වතු කම්කරුවන්ගේ දෛනික අවම වැටුප රු. 1000ක් කිරීම...
‘ඔක්සිජන් ඇමති’ සනත් නිශාන්තට ලංකාභිමානී, ජාතිකාභිමානී ගෞරව සම්මානයක්
දේශීය පුවත්
February 7, 2021
ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට ලංකාභිමානී, ජාතිකාභිමානී, දේශපාලන විද්‍යා දර්ශන ශිරෝමනී ගෞරව සම්මාන හිමිව තිබේ. සංඝයා වහන්සේලා කිහිපදෙනෙක්...
මොන විවේචන ආවත් මම වැඩ කරන්නේ මගේ ක්‍රමයට – ගෝඨාභය රාජපක්ෂ කියයි
දේශීය පුවත්
February 6, 2021
කුමන විවේචන එල්ල වුවද තමන් වැඩ කරන්නේ තමන්ගේ ක්‍රමයට බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසා තිබේ. ඒ අද (06) කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල ආසනයේ දික්වැල්ල ග්‍රාම නිලධාරී...
කැළණිය විශ්ව විද්‍යාලයේ නිරෝධායනය වෙන සිසුන් වෙනුවෙන් කිසිදු සෞඛ්‍යාරක්ෂිත වැඩපිළිවෙලක් නැහැ – අන්තරේ
දේශීය පුවත්
February 6, 2021
කැලණිය සරසවියේ විභාග සඳහා පැමිණි සිසුන් 05 දෙනෙකු කෝවිඩ් ආසාදිත බව තහවුරු වීමත්සමඟ විභාග සඳහා පැමිණි සිසුන් නේවාසිකාගාර පරිශ්‍රය තුළ නිරෝධායනයට ලක්කර ඇති බව...
වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු කොරෝනා ආසාදනය හේතුවෙන් මිය යයි
දේශීය පුවත්
February 4, 2021
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් වෛද්‍ය නෙවිල් ආතර් ප්‍රනාන්දු ජාතික බෝවන රෝග රෝහලේ දැඩි සත්කාර අංශයේ ප්‍රතිකාර ලබන අතර අසාධ්‍ය වී අද පෙබරවාරි 4...
1
...
277
278
279
...
318
Page 278 of 318
Popular
මලක් සේ පැවතීමේ මරණීය වරද හෙවත් පරාගනයෙ පළමු පාඩම
September 21, 2026
යාන්ත්‍රික දැකීම සහ සහකම්පනයෙන් නිරීක්ෂණය කිරීම
September 21, 2026
අපව නිදහස් කර ගැනීමට සහ “වහලුන් නිදහස් කර ගැනීමට”
September 20, 2026