දැනට පවතින තත්වය තුළ පෙරටුගාමී සමාජවාදී පක්ෂය මැයි දින රැලිය පවත්වනවා.

විවර සතියේ දේශපාලන කතාබහ වෙන්වන්නේ  ණ්ඩුව පසුගිය සතිය තුළ ගත් ක්‍රියාමාර්ග කිහිපයක් පිළිබඳව කතාබහ කිරීමටයි. මැයි පළවෙනිදා කම්කරු දින තහනම සහ  භාෂණයේ නිදහස කප්පාදු කිරීම සඳහා  ගෙන ඒමට නියමිත දැනටමත් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙන  සමාජ මාධ්‍ය පාලනයට  නීති සම්පාදනය කිරීමට ආණ්ඩුවේ සැලසුම පිළිබඳවයි .මේ  සාකච්ඡාවට අද අප සමග එකතු වන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සහෝදරයා.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...