දේශීය පුවත්

කබ්රාල් පොල්ල තියයි. මොන කෙහෙම්මලටද පාර්ලිමේන්තුවක්?

රාජ්‍ය මුදල් කාරක සභාවට අද මහ බැංකු අධිපතිවරයාට සහ මුදල් මණ්ඩලයට එන්න කියල තිබුණා. ඒත් අන්තිම මොහොතේ ෆැක්ස් එකකින් කියනවා එන්න බැරිලු. මොවුන්ට සඳුදා...

ආර්ථික අර්බුදය නිසා ලාංකික සරණාගත සංක්‍රමණ වැඩිවෙලා – ඉන්දීය මාධ්‍ය

ශ්‍රී ලංකා සරණාගතයන් විශාල වශයෙන් ඉන්දියාවේ තමිල්නාඩුව වෙත පැමිණීම වැළැක්වීම සඳහා තමිල්නාඩු පොලිසිය ඉන්දීය වෙරළා ආරක්ෂකයන් සමග එකතු වී තමිල්නාඩු වෙරළේ ආරක්ෂාව තර කර...

රාජ්‍ය බැංකුවක් අස්ථාවර බවට කරන ලද ප්‍රකාශය අසත්‍යක් – බැංකු වෘත්තීය සමිති

ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය ස්ථාවර බව සඳහන් පුවත සම්පූර්ණයෙන් අසත්‍ය බවත් මේ පිලිබඳ වහාම ආණ්ඩුව විසින් පැහැදිලි කිරීමක් කලයුතු බවටත් ලංකා බැංකු සේවක සංගමයේ...

සමරිසිභාවය වරදක් ලෙස විග්‍රහ කරන නීතියක් ලංකාවෙ නැහැ – රජය පවසයි

ලිංගික දිශානතිය මත පදනම්ව වෙනස්කොට සැලකීම් කළ හැකි නීතියක් ශ්‍රී ලංකාවේ නැති අතර, එවන් නීතියක් පවතින්නේ නම් එය ව්‍යවස්ථා විරෝධී බව ශ්‍රී ලංකා රජය...

සර්ව පාක්ෂික සමුළුවේදී IMF වාර්තාව ගැන රනිල් සහ බැසිල් ගැටුමක්

අද පැවති සර්ව පාක්ෂික සමුළුවේදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර වචන හුවමාරුවක් සිදු විය. හිටපු අග්‍රාමාත්‍යවරයා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කෙටුම්පත්...

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් සංශෝධනයට සම අයිතිය ව්‍යාපාරයේ විරෝධය

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට සංශෝධන කිරීම වෙනුවට එය වහාම අහෝසි කරන ලෙසත්, අද පාර්ලිමේන්තුවේ දෙවන වර විවාදයට බඳුන් කරන ව්‍යාජ සංශෝධන පනත පරාජය කරන ලෙසත්,...

නව ඉඩම් පනත ගොවි ඉඩම් කොල්ලයට මග පාදනවා – වෘත්තිය සමිති හා සිවිල් සංවිධාන කියයි

පාර්ලිමේන්තුවේදී පසුගියදා සම්මත කරගත් ඉඩම් සංවර්ධන (සංශෝධන) පනත් කෙටුම්පත ගොවීන්ට ගොවිබිම් අහිමි කිරීමේ පනත් කෙටුම්පතක් බව වෘත්තිය සමිති හා සිවිල් සංවිධාන රැසක් විසින් පෙන්වා...

ඉන්ධන ගැටලුව විසඳීම වෙනුවට තෙල් පෝලිම්වල ‘විනය’ ගැන හිතන ආණ්ඩුවක්

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මැදිහත්වීම යටතේ ක්‍රියාත්මක ඉන්ධන හල් අධීක්ෂණය කිරීම සඳහා යුද හමුදා සෙබළුන් යෙදවීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව, අද සිට ඉන්ධන...

මහින්දට විරෝධය දැක්වූ අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ට එරෙහිව පොලිස් මර්දනය

යාපනයේ සංචාරයක නිරතවෙමින් සිටින අගමැති මහින්ද රාජපක්ෂට විරෝධය දැක්වීමට පැමිණි අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පොලීසිය විසින් බලහත්කාරී ලෙස ඉවත් කර තිබේ. ටැමිල් ගාර්ඩියන් වෙබ් අඩවිය වාර්තා කර...

තෙල් පෝලිම් ආශ්‍රිතව මරණ හතරක්

මීරිගම නගරයේ ඉන්ධන පිරවුම් හලක් අසල පෝලිමේ සිට ඉන්ධන ලබාගෙන ආපසු යාමට සූදානම් වූ පුද්ගලයකු ඇද වැටී රෝහල්ගත කිරීමේ දී මියගොස් තිබේ. පොලීසිය සදහන් කරන...

Popular