බූරු කුට්ටම තුන්වන වරටත් අනයි

නව කැබිනට් මණ්ඩලය සඳහා අමාත්‍යවරුන් 17 දෙනෙකු මිට සුළු මොහොතකට පෙර ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.

නව කැබිනට් මණ්ඩලය සඳහා අමාත්‍යවරුන් 17 දෙනෙකු මිට සුළු මොහොතකට පෙර ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.

රට තුළ පවතින දේශපාලන තත්වය අනුව ජනතාව හිටපු අමාත්‍ය මණ්ඩලයට ද දැඩි විරෝධයක් දක්වන නිසා ජ්‍යේෂ්ඨ කැබිනට් ඇමතිවරුන් රැසකටම තනතුරු ලබා දී නොමැති බව දක්නට ලැබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ රජයේ කැබිනට් මණ්ඩලය පූර්ණ වශයෙන් සංශෝධනය වන තුන්වන අවස්ථාව මෙය වෙයි.

ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමක් මෙතෙක් ප්‍රකාශයට පත්වී නැත.

Share post:

Popular

වෙනත් පුවත්

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...