දේශීය පුවත්

අධිබාර පනතට එරෙහිව වෘත්තීය සමිති මුදල් ඇමතිට ලියයි

EPF – ETF ඇතුළු සේවක අරමුදල් කොල්ලකන 25% ක අධිභාර බදු පනත හකුළා ගන්නා ලෙස බලකරමින් මුදල් ඇමතිවරයා වෙත යවන ලිපියකට වෘත්තීය සමිති නියෝජිතයන්...

අනුරාධපුර රැස්වීමේදී ‘අපිට පොහොර ඕනේ’ කියමින් ජනතාව කෑ ගසයි

අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැළියේදී ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පොහොර ප්‍රශ්නය ගැන විශේෂයෙන් කතා කරනු දැකිය හැකිවිය. “පොහොර නැතුව හරි ඇතුව හරි...

ගොනා හැරෙන්නේ පොල් පැලේට ද?

“වැඩවර්ජන ව්‍යවස්ථාවෙන් ම තහනම් කළ යුතුය.” යන අධිකරණ අමාත්‍යවරයාගේ ප්‍රකාශය හරහා අපට කියන්නේ, ආණ්ඩුව නැමති ගොනා මානව අයිතිවාසිකම් කියන පොල් පැලේ දෙසට හෙමින් හෙමින්...

මැති ඇමතිවරු 45ක් ජල බිල්පත් ගෙවීම පැහැර හැරලා

ජල බිල්පත් ගෙවීම පැහැර හැරී මැතිඇමති 45ක් පිළිබඳව තොරතුරු ඇතැයි අමාත්‍ය වාසුදේව නානායක්කාර ප්‍රකාශ කරයි. බිල්පත් නොගෙවූ මැතිඇමැති පිළිබඳව සියලු තොරතුරු කැබිනට් මණ්ඩලයට දැනුම් දීමට...

IOC එක තෙල් මිල වැඩිකර නිසා අපිටත් වැඩිකරන්න වෙයි – ඩලස් අලහප්පෙරුම

ලංකා අයිඕසී සමාගම ඉන්ධන මිල වැඩි කිරීමට ගත් තීරණයත් සමග ලංකා ඛනිජ තෙල් සංස්ථාවටද තීරණයක් ගැනීමට සිදුවනු ඇති බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස්...

බලකෑදරකම නිසා නූපන් පරපුරේත් අනාගතය විනාශ වෙනවා

වත්මන් ආණ්ඩුව ණය අර්බුදය සහ විනිමය අර්බුදය විසඳාගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමට මෙතරම් මැලිකමක් දක්වන්නේ රට කෙතරම් ප්‍රපාතයට ගියද ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ ඉලක්ක කරමින්...

“ජනනි “සමඟ රටවටා යාමට කැෆේ සංවිධානය සූදානම්

බිම් මට්ටමේ දේශපාලනයේ නිරත කාන්තාවන්ගේ ඩිජිටල් සාක්ෂරතාව නැංවීම සඳහා කැෆේ සංවිධානය මෙහෙයවන "ජනනි" වැඩසටහන ඇරඹෙයි. එහි විධායක අධ්‍යක්ෂ මනාස් මකීන් මහතා පෙන්වා දුන්නේ දිවයිනේ තෝරාගත්...

තව ටිකයි ඕකත් ඇතුලෙම ඉදල වරෙන් රන්ජන්

ජනාධිපති බලතල යටතේ පෙබරවාරි 4 නිදහස් දින දවසේ මරණ දණ්ඩනය නියම නොවූ සහ සිරගත කාලය තුළ සැලකිය යුතු කාලයක්  විනයානුකූලව හොඳින් කාලය ගතකළ සිරකරුවන්...

උතුරේ අතුරුදහන්වූවන්ගේ ඥාතීන් විරෝධතාවයක

ජාතික නිදහස් දිනය කළු දිනයක් ලෙස හදුන්වමින් අතුරුදහන්වූවන්ගේ ඥාතීන් අද (04) මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල් හි විරෝධතාවක නිරත වී තිබේ. ශ්‍රී ලංකිකයින් නිදහස් දිනය සමරන මොහොත උතුරු...

හම්බන්තොට ගොවි අරගලයට සහාය දක්වමින් Youth for Chenge විරෝධතාවයක

අරගලයේ නිරත හම්බන්තොට ගෙවීන්ගේ ගැටලු වලට වහා විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමින් හම්බන්තොට ගොවි සත්‍යගහයට සහය දක්වමින් එම සත්‍යග්‍රහය ඉදිරිපිට ඊයේ (03) වෙනසක තාරුණ්‍ය...

Popular