Sign in
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Menu
Search
Search
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
දේශීය පුවත්
ආර්ථික
ක්‍රීඩා
විදෙස් පුවත්
රඹුක්කන ඝාතනයට සම්බන්ධ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට
දේශීය පුවත්
April 28, 2022
රඹුක්කනදී විරෝධතාවක් අතරතුරදී පුද්ගලයෙක් වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල කොට්ඨාස භාර හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න සහ පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙකු අත්අඩංගුවට...
වැඩකරන ජනතා බලය පෙන්වයි – දීපව්‍යාප්ත වැඩවර්ජනය අති සාර්ථකයි
දේශීය පුවත්
April 28, 2022
ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට වහාම ඉවත්වන ලෙස බලකරමින් අද (28) ක්‍රියාත්මක වූ දීපව්‍යාප්ත වැඩවර්ජනය අති සාර්ථක වී තිබේ. වර්ජනයට සමගාමීව කොළඹට අමතරව ප්‍රධාන දිස්ත්‍රික්ක රැසක ක්‍රියාත්මක...
ලොව තෙවැනි ඉහළම උද්ධමනය ලංකාවේ – ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලය
දේශීය පුවත්
April 27, 2022
ශ්‍රී ලංකාවේ උද්ධමනය ලොව තෙවැනි ඉහළම අගය වන අතර, එය 119%ක් පමණ බව ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයයේ ආර්ථික විද්‍යාඥ ස්ටීව් හැන්ක් පවසයි. ඔහුගේ විශ්ලේශනයට අනුව උද්ධමනය...
දිගටම බලයේ ඉන්න ගෝඨා තවත් ගැටයක් ගහයි
දේශීය පුවත්
April 27, 2022
වර්තමාන අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීමෙන් පසු පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ එකතුවෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් හැදීමට තමන් සුදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ...
අපිත් සීන් එකේ ඉන්නවා – චීනයෙන් සංඥාවක්
දේශීය පුවත්
April 25, 2022
චීනය, ලංකාව මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් විශේෂ උනන්දු සහගතව මැදිහත්වෙනු සහ ට්වීටර් පණිවිඩ නිකුත් කරනු දින කිහිපයක සිට දක්නට ලැබේ. ශ්‍රී ලංකාවේ බලයේ...
පොරොන්දු කැඩූ ගෝඨා ගෙදර යවමු! ක්ෂුද්‍ර මූල්‍ය වින්දිත කාන්තාවනුත් ගෝල්ෆේස් අරගලයට
Uncategorized
April 23, 2022
ක්ෂුද්‍ර මූල්‍ය වින්දිත කාන්තාවන් උද්ඝෝෂණ පා ගමනකින් අද (23) ගෝල්ෆේස් ජන අරගලය වෙත සහය දීමට එක්විය. ගෙවන්න බෑ !ගෙවන්නෙ නෑ !ක්ෂුද්‍ර මූළ්‍ය ණය වහා අහෝසි...
ඖෂධ 525ක් සහ වෛද්‍ය උපකරණ 5376ක තොග අවසන් – රජයේ ඖෂධවේදීන්ගේ සංගමය
දේශීය පුවත්
April 22, 2022
දිවයින පුරා සියලු රෝහල් සහ සෞඛ්‍ය ආයතන තුළ 50%ක පමණ ඖෂධ හිඟයක් පවතින බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය අනාවරණය කරයි. ජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති අජිත් තිලකරත්න...
21වන සශෝධනයට අදාළ යෝජනා මෙන්න
දේශීය පුවත්
April 22, 2022
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වන සංශෝධනය සඳහා වන යෝජනා ඇතුළත් කෙටුම්පතක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පක්ෂ දහයේ කණ්ඩායම, සහ පොදුජන පෙරමුණේ ස්වාධීන වූ කණ්ඩායම එක්ව...
පාස්කු ප්‍රහාරය – වසර 3ට පසුත් යුක්තිය ඉටුවී නෑ
දේශීය පුවත්
April 21, 2022
2019 වසරේ අප්‍රේල් 21දා ලංකා ඉතිහාසයේ අඳුරු දිනයක් ලෙස සටහන් වී තිබේ. එදිනට යෙදුනු පාස්කු ඉරුදින කුඩා දරුවන් ද ඇතුළු පුද්ගලයින් 277 දෙනෙකු මරණයට පත්කරමින්...
රඹුක්කන වෙඩි තැබීම ගැන අධිකරණයට භාරදුන් වාර්තාවෙ චෝදනා පොලීසිය මකා දමලා
දේශීය පුවත්
April 21, 2022
රඹුක්කන සිදුවූ උද්ඝෝෂණය අතරතුරදී තරුණයෙකු මියයාම, පිරිසක් තුවාල ලැබීම හා දේපලට අලාභහානි කිරීම සම්බන්ධ නඩුවේදී ද පොලීසිය ඉතාම පිළිකුල් සහගත ආකාරයට ක්‍රියාකර තිබේ. මෙම සිදුවීමට...
1
...
223
224
225
...
328
Page 224 of 328
Popular
ජනාධිපතිගේ පොරොන්දුව කඩකිරීම ගැන විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ විරෝධය
November 23, 2026
ආණ්ඩුවට රාජ්‍ය සේවකයන්ගෙන් ‘සිග්නල්’ එකක්
November 23, 2026
මහින්ද ජයසිංහට පුබුදුගෙන් පැහැදිලි කිරීමක්
November 23, 2026