PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් දියත් කරනු ලැබුවා . රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කරගැනීමේ (PSTA) පනත නමින් ආණ්ඩුව විසින් සම්මත කර ගැනීමට සූදානම් වන මර්දන පනතට එරෙහිව මෙම දැනුවත් කිරීම් දියත් කර තිබුණා.

කෙසේ වෙතත් කොටුව දුම්රියපොළ ආරක්ෂකයන් විසින් මෙම දැනුවත් කිරීමේ වැඩසටහන එම ස්ථානය කිරීමට නොහැකි බව පවසා බාධා සිදුකිරීම් කළ අතර එම බාධා නොතකා වෘත්තීය සමිති නායකයින් සහ ක්‍රියාකාරිකයින් ආණ්ඩුවේ මර්දන පනතට එරෙහි ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන දිගටම කරගෙන ගියා . හිදී මාධ්‍ය වෙත වෘත්තිය සමිති නායකයන් කිහිප දෙනෙකු දැක්වූ අදහස් පහත වේ .

Share post:

Popular

වෙනත් පුවත්

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...

IMF එක්ක දීගය අතාරින්න සූදානම් නෑලු

ශ්‍රී ලංකාව ළඟා කරගත් ආර්ථික ස්ථායීතාවය ආරක්ෂා කරගනිමින් ආර්ථික...