ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන නම පනත් කෙටුම්පත ඉරා දමන ලෙස බල කරමින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ඔක්තෝබර් 13 වනදා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ විශ්වාසය ඇති සියලු දෙනා එකතුව උද්ඝෝෂණයක් පවත්වනු ලැබුවා. වත්මන් ආණ්ඩුව බලයට පත්වීමට ප්‍රථම ඔවුන්ගේ පොරොන්දු පත්‍රවල ප්‍රමුඛ පොරොන්දුවක් බවට පත්වෙලා තිබුණේ පවතින මර්දනකාරී නීති අහෝසි කරමින් විශේෂයෙන්ම (PST) ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත අහෝසි කරමින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා නව වැඩපිළිවෙළක් සකසන බවයි.

නමුත් ආණ්ඩුව බලයට පත්වී වසර දෙකක් යන්නට ප්‍රථම PST එක අහෝසි කරනවා වෙනුවට එම මර්ධන අණ පනත් ඉක්මවා යන පනතක් පාර්ලිමේන්තුව තුළ තමන්ගේ තුනෙන් දෙකේ බලය පාවිච්චි කරමින් සම්මත කරගැනීමට උත්සාහ කරනවා.

මෙම පනත සම්බන්ධයෙන් අද පැවති උද්ඝෝෂණයේදී විවිධ පුද්ගලයන් තමන්ගේ අදහස් ප්‍රකාශ කරනු ලැබුවා.

Share post:

Popular

වෙනත් පුවත්

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...

IMF එක්ක දීගය අතාරින්න සූදානම් නෑලු

ශ්‍රී ලංකාව ළඟා කරගත් ආර්ථික ස්ථායීතාවය ආරක්ෂා කරගනිමින් ආර්ථික...

සජබ පිරිසක් ආණ්ඩුවට එරෙහිව ජාතිවාදය අවුළුවන්න ගිහින්

පොදුජන පෙරමුණ මෙන්ම සමගි ජන බලවේගයද උත්සාහ කරන්නේ ජාතිවාදය,...