ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස් නිලධාරීන් සඳහා ශරීර පැළඳ කැමරා (Body Cameras) 500ක් මිලදී ගැනීමේ රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී බරපතළ මූල්‍ය හා තාක්ෂණික අක්‍රමිකතාවයක් සිදුවෙමින් පවතින බව ජන අරගල ව්‍යාපාරයේ වසන්ත මුදලිගේ චෝදනා කරනවා . සැප්තැම්බර් 27 වනදා නුගේගොඩදී පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මව් බව පෙන්වා දුන්නා. රජය විසින් ආරම්භ කර ඇති මෙම ටෙන්ඩර් ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම විනිවිදභාවයකින් තොර සහ අවිධිමත් එකක් වන බවද ලංසු ඉදිරිපත් කළ සමාගම් අතර පවතින පිරිවැය පරතරයම ටෙන්ඩරයේ ක්‍රියාවලියේ ඇති හොඳම අක්‍රමිකතා නිදසුන බව පවසා සිටියා .

ගාසා තීරයේ සහ බටහිර ඉවුරේ ජන සංහාරයට සහ වාර්ගික පවිත්‍ර කිරීමට එරෙහිව සහ ඒවා සිදුවන ඕනෑම තැනක මරණයට හා විනාශයට හේතු වන යුද්ධවලට එරෙහිව මෙන්ම අපේ රටවල ජීවන වියදම වැඩි කිරීමට සහ සම්පත් නාස්ති කිරීමට එරෙහිව බ්‍රෙසියා හි බලමුලු ගැන්වීම නැවත දියත් කරමින් පැවති විරෝධතාවයට දෙදහසකට අධික පිරිසක් සහභාගී වූහ. පොලිස් මූලස්ථානයට අනුව, 700 කටත් වඩා අඩු පිරිසක් සහභාගී වූහ (වීඩියෝව හෝ පුවත්පත්වල පළ වූ ඡායාරූප බලන්න). කොමසාරිස්වරයා බ්‍රෙසියා හැර යාමට පෙර ඉතිරි දින ගණන් කිරීමට වඩා හොඳින් සමත් වේ යැයි අපි බලාපොරොත්තු වෙමු.

Share post:

Popular

වෙනත් පුවත්

පන්ති සටන මර්දනය කිරීමට මර්දන පනත් හදනවා – ශාන්ත විජේසූරියගෙන් ආණ්ඩුවට චෝදනාවක්

ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කිරීමට සූදානම් වන මර්දනකාරී පනත් කිසිදු...

“කොලඹ පැත්ත බාරගත් අය” දැනගත යුතු කාරණා මේවාය !

1- කොළඹ යනු වගුරුබිමකි. නගරයක් ලෙස සංවර්ධනය වීමට පෙර,...

ගම්පහ මහ්ස්ත්‍රාත් මාරුකිරීම – අනුරගේ පොලීසියට බලතල වැඩි කළොත් කොහොම තියෙයිද?

ගම්පහ මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න වහාම ක්‍රියාත්මක වන පරිදි විනිසුරුවරුන්...

වැඩ වර්ජනයෙන් ප්‍රංශය උණුසුම් වෙද්දී යළි හෙට දිනට තවත් විරෝධතා රැල්ලක් 

ජීවන වියදම ඉහළ  යෑම සහ රජයේ යෝජිත අයවැයට එරෙහිව...