යාන්ත්‍රික දැකීම සහ සහකම්පනයෙන් නිරීක්ෂණය කිරීම

මෙම කාටූනය සරල කතාවක් සේ පෙනෙන ගැඹුරු අදහසක් කියන කාටුනයක් . යාන්ත්‍රික දැකීම සහ සහකම්පනයෙන් නිරීක්ෂණය කිරීම පිළිබඳව පාඩමක් කියා දෙනවා . ගහ කොල පිරුණු කැලෑවක් සහ ජලය ඇති පරිසර පද්ධතියක ජීවයට පවතින්න අවශ්‍ය වටපිටාවක් පවතිනවා .

කතාව වමේ සිට බලු පැටියා ගාවට 

  • පළමුවැන්නා ප්‍රශ්නයක් යොමු කරනවා ඈතින් මොනවද පේන්නේ ?
    – දෙවැන්නා මුකුත් නැහැ. 
    – තුන්වැන්නා පුංචි වන ලැහැබක්
    – හතරවැන්නා වතුර ටිකක් 
    – බලු පැටිය ජීවය

ඇයි අවසන් පිළිතුරට බලු පැටියෙක්ව දැම්මේ? . එතනටත්  ළමයෙක්  තියන්න තිබුණනේ ? 

මිනිසුන් සහ සොබාදාම අතර දුරස්ථභාවය මින් ප්‍රකාශ කරන්න උත්සාහ කරනවා .  වත්මන් මිනිසා ජීවත් වෙන්නේ  සොබාදහමෙන් දුරස් වෙලා.  සොබාදාම හා බැඳී එකට පවතින්නේ සතා සිවුපාවුන් . මිනිසුන් සොබාදහමට ආදරය කරානම් ස්වභාදහම හා එකට ජීවත් වුණා නම් මේ තරම් විනාශයක් අද ලෝකයට සිද්ධ වෙන්නේ නැහැ .

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...