අපව නිදහස් කර ගැනීමට සහ “වහලුන් නිදහස් කර ගැනීමට”

දුෂ්කර දේ කිරීමට ඉගෙන ගන්න

දුෂ්කර වුව අසීරු දේ කරන්න
බිහිරන් සමඟ කතා කරන්න
අන්ධයන්ට රෝස පෙන්වන්න

දරුවනි ඉගෙන ගන්න
අසීරු දේ කරන්න

අන්ධයන්ට අත දෙන්න
බිහිරන්ට ගී ගයන්න
වහලුන්ට නිදහස ගැන කියන්න
ඔවුන්ට නිදහස ගැන දැනෙන්න

ජාන්නි රෝදාරි තෝරාගත් කාව්‍ය පරිවර්තන එකතුව – මජිකාමේන්තේ
පරිවර්තනය – හිල්මි සුපුන් සමඟ තරුෂ පෙරේරා

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...